අන්වර් මනතුංගට ප්‍රශ්න දහයක් | Ten questions for Anwar

අපි කාලෙකට කලින් අනවර් අමනතුංගට පුරස්න දහයක් ඉදිරිපත් කොලා. අද වෙනක්ම් අන්වර් ඒවට උත්තර දීල නෑ. ආයෙත් අන්වර්ට මතක් වෙන්ඩ එක්ක පුරස්න දහය අපි ආයෙත් අහනවා.

1. අප මැවුවේ අල්ලා නම්, අල්ලා ගේ ඇරඹුම කුමක්ද?

2. අල්ලා ට පෙර සිදු වුණේ කුමක්ද?

3. අපේ මෙලොව ජීවිතයේ අරමුණ කුමක්ද?

4. අපට පරලොව ජීවිතයක් ඇති බව ඔබ පිළිගන්නවාද?

5. ඉස්ලාම් දහමට අනුව අල්ලා ගේ ප්‍රාතිහාර්යයන් විද්‍යාත්මක නිරීක්ෂකයන් පිරිසක් ඉදිරියේ පෙන්වූ එක් අයෙක් නම් කරන්න

6. අල්ලා ගේ ප්‍රාතිහාර්ය විද්‍යානුකූලද?

7. වර්තමානයේ විද්‍යාත්මක නිරීක්ෂකයන් පිරිසක් ඉදිරියේ අල්ලා පෑ ප්‍රාතිහාර්යයන් නම් කරන්න.

8. ඉස්ලාම් ආගමේ ව්‍යාභිචාරය අනුමතද? එසේ නැත්නම් ආදම් සහ ඊවා ගෙන් මිනිස් පරපුර බෝ වුනේ කෙසේද?

9. ලංකාව අනුව ඉස්ලාම් ආග්ම ප්‍රායෝගිකද? එසේ නම් මුහම්මද් කළ පරිදි සය හැවිරිදි දැරියක් බිරිඳ ලෙස ගැනීම ලංකික සදාචාරයට හා නීති පද්ධතියට අනුකූලද?

10. ශකීර් නායික් වැනි ෆට්වා සහිත ඉස්ලාම් දේශකයන් ඔබ අනුගාමිකයන් වෙත සැබෑ ඉස්ලාම් දහම ගෙන යනවාද?

ඔන්න මනතුංග ගොයියෝ, අපිත් පුරස්න දහයක් ඇහුවා. ගොයියගෙ ආගමේ පටිය, කොලේ බේරගන්න නම් මෙව්වටත් උත්තර දෙන්න වෙනවා. උත්තර දුන්නට පස්සේ අපි ආයෙත් හම්බ වෙමු.

Advertisements
This entry was posted in ඉස්ලාම්, බෞද්ධ and tagged , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )