මුන්නෙශ්වරමෙන් අමනතුංගගේ රෙදි ගැලවෙයි | Munneswaram debacle exposes Amanatunga

සුළු අසනීප තතවයකට පස්සෙ ඔන්න ආයෙත් රාළ ආවා. රාළ නැති ටිකේ අමනතුංග බ්ලොග් අවකාසේ යකා නටලා වගේ පේන්ඩ තියෙනවා. ඒ නටපු සන්නිය එක දවසකින්, එක ලිපියකින් අව්සන් කොරන්ඩ බෑ. ඒ නිසා එක එක කාරණේ වෙන වෙනම ලිපි වලින් බලන්ඩයි හදන්නේ. කාලි අම්මාන් කෝවිලේ වාර්ෂිකව බිලි පූජාවක් තියෙන බව ඔබතුමන්ලා ඔක්කොම දනන්ව. මේ කාලි අම්මාන් කෝවිල කියන්නේ මුන්නේශ්වරම් ප්‍රධාන කෝවිල නෙවෙයි, කුඩා උප කෝවිලක් විතරයි. ඒකට අමතරව මේ භූමිය ඇතුලෙම පන්සලකුත් පිහිටල තියෙනවා. අන්න ඒ කාරණයත් බොහොම වැදගත්. සමහර බෞද්ධයන් ප්‍රාණ ඝාතය හෙළා දකිනවා. නමුත් රාළ ආහාරය උදෙසා සතුන් මරීම ගැන විරුද්ධතවයක් නැහැ. නමුත් කෲර විදියට, සහ ගෝත්‍රික ඇදැහිලි වෙනුවෙන් සත්තු මරන එකට නම් රාළ විරුද්ධයි. කෲර විදියට සතුන් මරන එකේ මුලටම ඉන්නේ ඉස්ලාමිකයින්. හලාල් වන ආකාරයෙන් සතෙක් මරන්ඩ ඕනේ නම් ඒ සතාව කුර්බාන් කොරන්ඩ ඕන. කුර්බාන් කොරනවා කියන්නේ සුෂුම්නාව සහ ස්නායු ඉතිරි වෙලා තියෙද්දී කැරොටිඩ් ධමනිය කපලා දාලා ලේ ගලා යන්ඩ සලස්වන එක. සුෂුම්නාව එහෙමම තියෙන නිසා එම සතාට ඇති වෙන්නේ පුදුමාකාර වේදනාවක්. හැබයි ශකීර් නායික් වගේ හොරු සහ ඒ හොරුන්ගේ ලංකාවේ අනුගාමිකයෝ නම් කියන්නේ කුර්බාන් කොරද්දී සතාට රිදෙන්නේ නෑ කියලයි.

දෙයියෝ උදෙසා සත්තු බිලිදෙන එකත් ඒ වගේම මහා කෲර ක්‍රියාවක්. මුන්නෙශ්වරමේදීත් මේ තත්වය මේ විදියමයි. කොටින්ම රටේ අනික් හින්දු කෝවිල් වල කුරුක්කල්තුමන්ලා පවා මේ බිලි පූජාවට විරෝධය පාලා තියෙනවා. මුන්නේශ්වරමේ සත්තු බිලිදෙන්ඩ බැරි ඇයි? පළවෙනි කාරණේ වෙන්නේ සත්තු මරන්ඩ නම් නීත්‍යානුකූල ඝාතකාගාරයක් වෙන්ඩ ඕන. එහෙම නැති තැනක මහා පරිමාණව සතුන් මැරීම තහනම්. ගෝ ගාතක පනත කියන්නේ අන්න ඒකට. මෙහෙම මරන්ඩ බැරි සත්තු මොක්කුද කියලත් නීතියේ සඳහන් වෙනවා. මෙහෙම කිව්වම ඒ නීතිය ගන කතා කොරන්ඩ අමනතුංග රෙද්ද උස්ස ගනී. ඒත් අමනතුංග උන්නැහේ, ඔය නීති හැදුවේ සුද්දා මිසක් අපි නෙවෙයි. සුද්දොත් දැක්කා මේ වගේ ගෝත්‍රික ඇදැහිලි වලින් වැඩක් නෑ කියල. ඒ නිසා මේ වගේ බිලි පූජා කොරන්ඩ නම් අඩුගාණේ තාවකාලික ඝාතකාගාරයක් සඳහා දෙන අවසර පත්‍රයක් ගන්ඩ ඕන. මේ වෙනකම් එහෙම දෙයක් මුන්නේශ්වරමේ අරන් තියෙන බවට කිසිම සඳහනක් නෑ. ඊලඟ කාරණය තමයි, මේ කෝවිලේ ඉඩම ඇතුලෙම පන්සලක් සහ සතුන් නොමරන කෝවිලක් පිහිටල තියෙන එක. ඝාතකාගාර පිහිටුවන්ඩ ඉඩ දෙන්නේ පන්සල්, පාසල්, පල්ලි වගේ දේවල් වලින් කිලෝමීටරයකටත් එහායින්. ඒ තත්වය උඩ මුන්නෙශ්වරමට තාවකාලික බලපත්‍රයක් දෙන්ඩත් බෑ. කොටින්ම බලපත්‍රයක් නැතුව සත්තු මරන්ඩ බෑ.මොනවා කොරත් පූජාව තියෙනවා කියල පාරම් බාපු කෝවිලේ කුරුක්කල් තුමා, ජනාධිපතිගේ කීමට බලු කුක්කෙක් වගේ නැට්ට පස්සේ ගහගෙන පූජාව නවත්තපු එකෙන්, මේ කුරුක්කල් උන්නැහේටත් තියෙන්නේ දේශපාලන ගායක් බව හොඳටම පේනවා. නැත්තම් ඉතින් මහා රණ ශූරි කාලි අම්මගේ බැලම තියෙන එකෙක් රාජපක්ස වගේ නර පණුවෙක්ට මොනවට බය වෙනවද?

මෙන්න මේ වටපිටාව ඇතුලේ තමයි අමනතුංග බෞද්ධ භික්ෂූන්ට අපහාස කොරන එක පටන් ගන්නේ. අමනතුංගගේ “මුන්නේෂ්වරම් සත්ත්ව බිළිපූජාව වැලැක්වීමේ මහා මාධ්‍ය සංදර්ශනය” යන ලිපියේ භික්ෂූන්වහන්සේලා මේ පූජාවට විරුද්ධ වෙන්නේ දේශපාලන පසුබිමකින් කියල කියල තියෙනවා. ඊලඟට භික්ෂූන්වහන්සේලා පන්සිල් රකින්ඩ බැරි කොට්ඨාශයක් හැටියටත් අමනතුංග හඳුන්වන්ඩ උත්සාහ දරලා තියෙන්නේ අන්තිම තුච්ඡ, කැත, නිහීන සහ කුජීත විදියට. ඊලඟට අමනතුංග ලෝකයේ පහළ වෙච්ච උතුම්ම මිනිහෙක් වෙච්ච නිගන්ඨනාථපුත්‍ර තුමාගේ ධර්මයට අපහාස කොරන්නේ මෙන්න මේ විදියට. “ඇත්තටම නිර්මාංශ ප්‍රතිපත්තිය යනු නිගන්ඨ ප්‍රතිපත්තියයි. මේ නිසා ඔවුන් රසමසවුළු කමින් ජනතාව නිගන්ඨයන්ට අන්දවන්නට වෙර දරති.”. නිගන්ඨනාථපුත්‍ර කියන්නේ කවුද කියල රාළ කලින් ලිපියක කිවුවා මතක ඇති. මිනී මරපු, මංපහරපු, ස්ත්‍රී දූෂණය කොරාපු මුහම්මද් එක්ක බලද්දී නිගන්ඨනාථපුත්‍ර කියන්නේ රටක් වටින මිනිහෙක් බව අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහ. මුන්නෙශ්වරම් බිලි පූජාව හරහා බෞද්ධයන්ට ගහන්ඩ හදපු මඩ අමනතුංගගේ අතේම කුණු වෙලා ගියේ කුරුක්කල් උන්නැහේ සුවච කීකරු බලු කුක්කෙක් වගේ ජනාධිපති ගාවට ගිහින් නැට්ට වැනුවම. අනික ජනාධිපති අමනතුංග වගේ ආගම්වාදී අමනයින්ට කණ පැලෙන්ඩ පාරක් ලඟදී දීල තිබුණ.

සත්තු බිලිදීම නවත්තන්ඩ කලින් ගබ්සා කොරන එක එහෙම නවත්තන්ඩ කියල අමනතුංග යෝජනා කොරනව. අමනතුංගා හිතන් ඉන්නේ බෞද්ධයෝ ගබ්සාවට හරිම කැමතියි කියල වෙන්ඩ ඕන. බෞද්ධයෝ බොහොමයක් ගබ්සාව නීතිගත කොරනවට විරුද්ධයි. එක්කෝ අමනතුංග වගේ මොළේ කුරුවල් කෙනෙක්ට මේවා පේන්නේ නෑ. එක්කෝ පෙණුනත් හොරට නොපෙණුනා වගේ ඉන්නවා. මිනිස්සු එක සැරේට කොරන්නේ එක වැඩක් නෙවෙයි. වැඩ කීපයක් කොරනවා. සමහර විට ගෑණු අත්පත් කොරගන්න එක එකම අරමුණ වෙච්චි ඉස්ලාමිකයන්ට මේක තේරෙන්නේ නැතුවත් ඇති. මිනිස්සු කාර් ගන්ඩ හදන්නේ ගෙවල් හදලා ඉවර කොරලා නෙවෙයි. පරිගණක වල ඩොස් තියෙන කාලේ එක සැරේ දිව්වේ එක ක්‍රමලේඛයයි. දැන් පරිගණක දියුණු වෙලා “මල්ටි ත්‍රෙඩිං”, ඒ කියනෙන එක සැරේ ක්‍රම ලේඛ කීපයක් දුවන්ඩ පුළුවන් වෙලා තියෙනවා. අමනතුංග වගේ ප්‍රාථමික චිම්පන්සි මොළේකට මේ එක වැඩක් ඉවර වෙන ඕන ඇති ඊලඟ එක පටන් ගන්ඩ. බෞද්ධයන්ට එහෙම නෑ. ගබ්සාවට විරුද්ධ වෙන ගමන්ම හරක් මරණ එකටත් විරුද්ධ වෙනවා. “අධිකරණය මෙසේ ස්වාධීනව කටයුතු කිරීම අන්‍යාගමිකයන්ට මහත් අස්වැසිල්ලක්.” කියල අමනතුංග එක පිළිතුරක කියල තියෙනවා. මේ අධිකොරණෙන්ම දීපු කූරගල තීන්දුවට තවම ගරු කොරන්නේ නැතුව හම්බයෝ කූරගල වැදීගෙන ඉන්නේ ඇයි කියල අහන්ඩ බැරි අමනතුංගගේ කටේ විතරක් න්වෙයි අනික් එකෙත් පිට්ටු හරි ලී කුඩු හරි හිරවෙලාද දන්නේ නෑ. කුරුක්කල් නැට්ට වැනීමෙන් කුජීතව ගිය අමනතුංග වෙත අපි අපේ සෝකය ප්‍රකාස කොරනවා.

Advertisements
This entry was posted in අන්වර් මනතුංග, අල්ලා, ඉස්ලාම්, මුහම්මද්. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )