ඉස්ලාම් ආගම දරුවන් මත බලෙන් පටවන්නකි

පෙරමුණේ රාළ හා විසල් විසින් මෙතෙක් කල් කරගෙන ආ කාර්යයට මමද අද දායක වෙමි. මේ කෙටි ලිපියෙන් අප සලකා බලනුයේ ඉස්ලාම් ආගම දරුවන් වෙත බලෙන් පටවන ලෙස ඉස්ලාම් ආගමේ කියා ඇති ආකාරය පිළිබඳවයි.

Book 2, Number 0495: Narrated Abdullah ibn Amr ibn al-’As:
The Apostle of Allah (PBUH) said: Command your children to pray when they become seven years old, and beat them for it (prayer) when they become ten years old; and arrange their beds (to sleep) separately.

මේ හැඩිතය අනුව දරුවන් වසර හත සම්පූර්ණ වනවිට සලාත් නැමදුම ඵුණු කල යුතු බවයි. දස වයස් වනවිටත් ඔවුන් සලාත් පුහුණු කර නොමැති නම් ඔවුන්ට පහර දීම මගින් බිය ගන්වා එය පුහුණු කල යුතු බව මෙයින් පැවසෙයි.

දරුවන්ට පහර දීම අති අමානුෂික, නවීන ලෝකය විසින් නොපිළිගන්නා ක්‍රියාවකි. එවන් ක්‍රියාවන්ට ඉස්ලාම් ආගමෙන් අනුබල දීම තුල මෙය මොනතරම් විනාශකාරී ආගමක්ද යන්න පැහැදිළි වේ.මෙහි ඇති සිනහවට ලක්වෙන අනෙක් කාරණය නම්, මුහම්මද් ට සලාත් කිරීමටවත් නොදන්න ළදැරියක් සරණ පාවා ඇනීමට හැකි වීමය. අයිෂා ඒ වනවිට “වැඩුණු” යුවතියක්ය යන් මීහරක් තර්කය ඇතම් මුස්ලිමුන් ගෙන එති නමුත් දෙවියන් වැඳීමටවත් නොදන්නා අයිෂා “වැඩුණු” යුවතියක් වූයේ කවර ආශ්චර්යකින්ද යන්න කුරාණයේ හෙළි නොකෙරේ.

මෙලෙස කුඩා කල සිටම පහර කා අපයෝජනයට ලක් වන මුස්ලිම් දරුවන් වැඩිහිටියන් වූ පසු ඔවුන් ත්‍රස්තවාදීන් වීම හැර අපට එනත් යමක් බලාපොරොත්තු විය හැකිද? දරුවකුගේ ආගමික නිදහස අහිමි කිරීම කෙතරම් සාධාරණද? නමුත් ඉස්ලාම් යනු අන්ත අසාධාරණ ආගමක් හෙයින් මේ ප්‍රශ්න ඔවුන්ට පැන නොනගී. දෑස් හැර බලන්න, ඔබට ඉස්ලාම් ආගම අතහැරීමට මේ කාලයයි.

Advertisements
This entry was posted in ඉස්ලාම්. Bookmark the permalink.

One Response to ඉස්ලාම් ආගම දරුවන් මත බලෙන් පටවන්නකි

  1. පින්ග්කිරීම: ළමා අපචාර මඩිමු! | Let’s stop child abuse! | mahakalusinhalaya (මාරා)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )