අබු අර්ශද්ගේ විහිළු | Jokes of Abu Arshad

අබු අර්ශද්ගේ ත්‍රිපිටක විහිළු කාටත් සුබ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරගෙන තමයි රාළ මේ සැරේ එන්නේ. අද අපි අවධානය යොමු කරන්නේ අබු අර්ශද් ගොයියගේ “ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය ” සහ “ශුද්ධ වු ග‍්‍රන්ථ හා එහි වලංගුභාවය” කියන ලිපි දෙක සම්බන්ධයෙන්. මේ ලිපි හරහා අර්ශද් උත්සාහ කරන්නේ කුරාණය විකෘති නොවී එක දිගට පැමිණි බවත්, අනෙක් ආගමික ග්‍රන්ථ විකෘති වී, වෙනස් වී ඇති බවත් පෙන්නන්න. හැබැයි, අර්ශද් ගොයියා අමතක කරන ප්‍රධාන කාරණාවකින්ම අපි මාතෘකාවට පිවිසෙනවා.

ඉස්ලාම් ආගමේත් බුද්ධ ධර්මයේත් තියෙන ප්‍රධානම වෙනස තමයි විමසීමේ නිදහස. ඉස්ලාමය කියන්නේ කුරාණය. එහි තියෙන දේ 100% සත්‍ය බව මුස්ලිම් වරුන්ට පිළිගන්න වෙනවා. මොකද ඒක එන්නේ අල්ලාගෙන්, සහ ආපු විදියටම තවමත් එහෙම තියෙනවයි කියල මුස්ලිම් අය විශ්වාස කරන නිසා. කුරාණයේ වැරද්දක් ඇතැයි පෙන්වීම පවා කෆීර් කෙනෙක් වීමට හේතුවක්. නමුත් බුද්ධ ධර්මය කියන්නේ විමසා බැලිය යුතු දෙයක්. කාලාම සූත්‍රයේ කියන විදියට නම් නුවණින් වටහා ගන්නා දේ පමණයි වැදගත්. එතකොට අපට ලැබෙන දේ තමයි, ත්‍රිපිටකයේ අපට පිළිගත නොහැකි යම් දෙයක් තියෙනවා නම් එය මග හැර පිළිගත හැකි කොටස ගුරු කරගෙන ඉදිරියට යන්න පුළුවන්. කොටසක් පිළිගන්නට බැරිය කීමෙන් මුළු ත්‍රිපිටකය අවලංගු වෙන්නේ නෑ. නමුත් එක අකුරක් හරි පිළිගන්න බැරි වුණොත්, මුළු කුරාණයම අවලංගු බවට පත් වෙනවා.

බුදු දහමේ අර කලින් කී ගුණය නිසා, අබු අර්ශද් දෙන්න හදපු ගරිල්ලා මෙහෙයුම එතනම සුනේ සුන් බව දැන් තේරුම් යන්න ඕන. ත්‍රිපිටකයට වෙනත් දේ එකතු වුණත්, නුවණින් විමසා බලා ඒ දේ බැහැර කළ යුතු යයි හැඟෙනවා නම් බෞද්ධයාට එය බැහැර කරන්න පුළුවන්. නමුත් මුස්ලිම් පුද්ගලයාට තරු තියෙන්නේ යකුන් එළවන්නය කියන සුරාව ඉවත් කළොත්, ඔහුගේ මුස්ලිම් බව එතනින්ම අවසන් වෙනවා. ඊට පස්සේ අබු අර්ශද් කියන්නේ තමන් සොයන දහම පහත දේ වලින් යුක්ත නම්, එය සත්‍යයට වඩාත් ලඟ බවයි. අර්ශද් එහිදී ඉදිරිපත් කරන්නේ පහත කරුණුයි.

1. සැම කලටම ප්‍රායෝගික බව – ඉස්ලාමය නූතනයට කොහෙත්ම ප්‍රායෝගික නොවන බව අපි බොහෝ කාලෙක ඉඳන් පෙන්වලා දෙනවා. ඔටු මුත්‍රා බීම, දරුණු අමානුෂික දඬුවම්, ළමා විවාහ, වහල් සේවය අනුමත කිරීම, ස්ත්‍රී අයිතිවාසිකම් කඩ කිරීම, අන්‍යාගමිකයන් පහත් කර සැලකීම, බහු භාර්‍යාතාවය, ළමා අයිතිවාසිකම් කඩ කිරීම සහ නවීන විද්‍යාව ප්‍රතික්ෂේප කිරීම මෙයට හේතු කීපයක්.

2. පරස්පරතාවයන් ඇති නොවීම – ඉස්ලාමය පරස්පරතාවයෙන් පිරුණු එකක් බව අපි හැඩිත් සහ කුරාණයේ ඇති පරස්පරතාවයන්ගෙන් ඔප්පු කරලා පෙන්නුවා.

3. එක් ජන කොට්ටඨාශයකට, ගෝත‍්‍රයකට, ජාතියකට හා රටකට පමණක් සීමා නොවීම – ඉස්ලාමය යම් රටක, ජාතියක, ගෝත්‍රයක සිරිත් විරිත් ගැන ක්සිම තැකීමක් හෝ සංවේදී තාවයක් නෑ. ඉස්ලාමයෙන් පෙන්වන්නේ මධ්‍යකාලීන් අරාබි එඬේරුනේ පහත් සංස්කෘතිය මිසක් ලෝකයේ උසස් සංස්කෘතියක ලක්ෂණ නෙවෙයි

4. මනුෂ්‍යාගේ සියලූම ආකාරයේ ගැටඑන් සදහා විසදුම් එහි තිබිය යුතුවීම – රාළ සමග වාදයට ආ මැක්සාතල් නම් ඉස්ලාමීය බුද්ධිමතා පිළිගත්තා කුරාණය යනු මිනිසාගේ ආගමික අවශ්යතා පමණක් සඳහා තියෙන ග්‍රන්ථයක් මිස සියළු අවශ්‍යතා සඳහා ඇති එකක් නොවන බව. මොකද මිනිසාගේ බොහෝ ප්‍රශ්න වලට උත්තර කුරාණයේ නෑ. කිරි හොද්දක් හදා ගන්න හැටි කුරාණයේ තියෙනවද හැබෑට?

5. මිනිසාට පිලිපැදීමට පහසු විය (අපහසුතාවයන් ඇති නොවිය) යුතුවීම – අමු අමුවේ සතුන් මැරීම, චර්ම ඡේදනය වගේ පිලිපැදීමට අපහසු දේවල් කුරාණයේ අඩංගු වීම ගැන අර්ශද් ගොයියා කතා නෑ.

ඊට පස්සේ අර්ශද් ගොයියට ප්‍රශ්න දෙකක් එනවා. ඒවට උත්තර ඉස්ලාම් සහ අල්ලා බව තමයි මේ ලොක්කා කියන්නේ. හැබැයි එවැනි මාර්ගයක් තියෙනවා නම් ඒ ඉස්ලාම් නම් නෙවෙයි කියල රාළට කියන්න පුළුවන්. ඊට පස්සේ අබු අර්ශද් 4.82 සුරාව ගෙන හැර පාලා මෙහෙම කියනවා.

“කුර්ආනය අල්ලාහ් (දෙවියන්)ගෙන් හැර වෙන කව්රුන් හෝ ගෙන එනු ලැබුවේ නම් එහි බහුල වශයෙන් පරස්පරතාවයන් දකිනු ඇත” “ඉහත අල්කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් පණිවුඩ දෙකක් ලබාදෙයි. එනම්,

1. මෙය දේව වාක්‍ය බව තහවුරු කිරීමයි.

2. හැකි නම් මෙහි පරස්පරතාවයක්, නොගැලපීමක් පෙන්වන්න යයි අභියෝග කරයි. රාළ මේ දෙකම කරලා ඉවරයි. කුරාණයේ සහ හැඩිත් වල පරස්පරතාවයන් අපි පෙන්නුවා. දේපළ නීතියේ දී ගණිතය වරද්දා ගැනීම් පෙන්නලා දුන්නා.

දැන් මෙන්න අපෙන් අබු අර්ශද්ට හම්බ වෙන අභියෝගය.

“හැකි නම් ත්‍රිපිටකයේ නොගැලපීමක් හෝ පරස්පරතාවයක් පෙන්වන්න”.

අර්ශද්ට ත්‍රිපිටකයේ පරස්පර තාවයක් පෙන්වන්න බැරි වුණොත් ඒකෙන් පිළිගැන්නෙන්නේ ත්‍රිපිටකය සියල්ල දත් කෙනෙක් ගේ ක්‍රියාවක් බව. ඒ වගේම කුරාණය වගේ පහළොස් ගුනයකට වඩා විශාල ත්‍රිපිටකය පරස්පරතාවයන් රහිතව ලියූ කෙනා වඩා කුඩා කුරාණය “පරස්පරතා” රහිතව ලියූ කෙනාට වඩා “පොරක්” වෙන්න ඕන බවත්. (ඒ කියන්නේ බුදුන් වහන්සේ අල්ලාට වඩා දන්නවා කියන එක!). ඊ

ඊට පස්සේ අර්ශද් මෙහෙම කියනවා. “නමුත් මේ වනතුරැ සර්වකාලීන ප්‍රායෝගික ජීවන මඟක් නොව අඩුම තරමින් එක් නීතියක් ලොව නිර්මාණය කිරීමට හැකි වී නැත” නමුත් මේ උන්දෑට නොපෙනෙන සර්වකාලීන නීති රාශියක් මුහමම්ද්ට කලින් දෙශනා වෙලා තියෙනවා. “සියල්ල අනිත්‍යයි” කියන බුද්ධ දේශනය, ප්‍රේමය ගැන වූ ක්‍රිස්තු දේශනා මේවාට හොඳම උදාහරන. අනික් අතට කුරාණයෙන් සර්වකාලීන් ජීවන ක්‍රමයක් සලස්වනවයි කියන්නේ අබු අර්ශද් වගේ මොළ ශෝධනයට ලක්වෙච්ච මුස්ල්මානුවන් කීප දෙන්ක් විතරයි. ඊට පස්සේ කුරාණය වෙනස් නොවී ආවය කියන්න අර්ශද් මහත් උත්සාහයක් ගන්නවා. නමුත් මේ ගන්න උත්සාහය තුලම තමයි අර්ශද් කුරාණයට එරෙහි මරු පහර එල්ල කරන්නෙත්. ඒ විදියට එන කුරානයේ එක සුරාවක් වැරදීම පවා එය අල්ලා ගෙන් පැවත නො එන්නක් බවට සාක්ෂියක් වෙනවා.

කුරාණයේ වැරදි අපි මේ වෙනකොට සාක්ෂි සහිතව ඔප්පු කරලා ඉවරයි. ඊට පස්සේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම ගැන අර්ශද් ගහන්න හදපු ගරිල්ලා සැලසුම අපි ආයෙත් බලමු. අර්ශද් ගේ ලිපියේ රතු කරපු කොටස් වලින් පෙන්වන්න හදන්නේ ත්‍රිපිටකයට පසුව එකතු වුණු දේ තියෙන බව. එහෙම එකතු වූ දේ තිබුණත් ඒක බුද්ධ ධර්මයට න්‍යායික පදනමකින් පහරක් එල්ල නොවන බව අපි කලින්ම පෙන්වලා දුන්න. මේ ධර්මය ආවේ “මුඛ පරම්පරා ගතව” ඒ කියන්නේ යම් ධර්ම කොටසක් කට පාඩම් කර ගැනීම කීප දෙනෙක්ට භාර දෙනවා. මෙතෙන්දී මේ දේ ලැබෙන්නේ රහතුන්ට. බෞද්ධ විශ්වාසය අනුව ඔවුන් ධර්මයට කිසිවක් එකතු එකතු කරන්නේ නෑ. එකතු කළ කියල හිතුවත් කීප දෙනෙක්ගෙන් එකම කොටස විමසන නිසා අතින් දාපු කෑලි හොයා ගන්න ලේසියි. ඒ හින්දා අබු අර්ශද් ගොයියා මේ දෙන්න හදන්නේ මෝඩ තර්කයක් බව ඕන කෙනෙක්ට වැටහෙනවා. ඒ වගේම ලංකාවේ බුදු ධහම ලියා තැබුවත්, ටිබෙට්යේ මේක සිද්ධ වුණේ මුඛ පරම්පරා ගතවයි. ටිබෙටයේ මේ ධර්මය ලිවුවේ ලංකාවෙන් අවුරුදු 500කට පමණ පස්සේ. නමුත් මාතලේ අලු විහාරයේ තියෙන ධර්මය එක්ක ඒ පොත් හරියටම ගැලපෙනවා. අවුරුදු 500ක් පවා මුඛ පරම්පරාගතව යමක් පවත්වගන්න පුළුවන් බවට මීට වඩා සාක්ෂි ඕනේ නැහැ.

අබු අර්ශද්ගේ ගරිල්ලා ගේම මෙන්න මේ විදියට රාළ විසින් කඩා කප්පල් කරලා දැම්මා. අර්ශද් තමගේ ආගම අදහගෙන පාඩුවේ හිටියානම්, අද මේ වගේ විවේචන වලට ලක් වෙන්න සිද්ධ වෙන්නේ නෑ. නොදන්න තිපිටකයක් ගැන කියල වරිගේ නහ ගන්න ගියාට අපට නම් කරන්න දෙයක් නෑ ඕං!

Advertisements
This entry was posted in ඉතිහාසය, ඉස්ලාම්, බෞද්ධ and tagged , , , , , . Bookmark the permalink.

One Response to අබු අර්ශද්ගේ විහිළු | Jokes of Abu Arshad

  1. පින්ග්කිරීම: කුරාණය දේව වාක්‍යක්ද? | Is Quran, word of God? | mahakalusinhalaya (මාරා)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )