ඉන්ශා අල්ලා, මොහොමඩ්! | Insha Allah, Mohomad!

ඉස්ලාමය කියන්නේ ආගමක්ම විතරක් නෙවෙයි. ඒක ක්‍රමානුකූල මොළ ශෝධනයක් (brain washing) කරන ක්‍රියාවලියක්. ඉස්ලාමයෙන් මොළ ශෝධනයට ලක් වුණාම වෙන දෙයක් තමයි තර්කන ඥාණය නැතිවෙලා යන එක. ගණ තිමිර පටලයකින් නුවණැස වහිලා ගිහින් සියල්ල අල්ලා මැවුවාය යන භිනෝන්මාදික චින්තනයට ඔවුන් එළඹෙනවා. එතැන් පටන් නො පවතින්නක්, එහෙම නැතිනම් බොරුවක් ආරක්ෂා කිරීමට ඔවුන් වෙහෙසෙනවා, බුද්ධිමයව හෝ ආයුධ අරගෙන. “ජිහාඩ්” කියන්නේ ඕකට තමයි. රාළ මේ චූර්ණිකාව කලේ අපේ හම්බ බෝදි, හෙවත් මොහොමඩ් ගසාලි අළුතින් අත ගහල තියෙන වැඩ පිළිවෙල ගැන කතා කරන්නයි. මුලින්ම සංගබෝදි බ්ලොග් එක අටවගෙන ඒකෙන් නෝන්ඩි වෙච්ච ගසාලි, ඊලඟට කලේ පෙරමුණේ රාළගේ අටුවාටට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මානය කිරීම. ඒ වැඩෙත් ගැස්සිල ගිය නිසා දැන් මොහොමඩ් සිද්දීක් නමින් අළුත් බ්ලොග් එකක් පටන් අරගෙන සිංහලයන්ට සහ බෞද්ධයන්ට බණින්න පටන් අරගෙන. රාළගේ අටුවාවේ කියවෙන දේත් විවේචනය කරන සිද්දීක් / ගසාලි මේ වෙනකොට බ්ලොගවකාශයේ කුප්‍රකට වෙලා අවසානයි.

බ්ලොග් අවකාශේ කට්ටිය මේක තහනම් කරන්න කිය කිය කෑ ගහනව. ඒ වගේම සිද්දීක්ට බැණ බැණ පිළිතුරු දානවා ඒ බ්ලොග් එකේ. හැබැයි රාළ නම් මේ බ්ලොග් එක ගැන හිතන්නේ වෙනත් විදියකට. මෙච්චර කාලයක් රාළ විසින් මතු කල විසංවාද වලට පිළිතුරු දීපු “මධ්‍යස්ථ” මතධාරී මුස්ලිම් වරුන් උත්සාහ කලේ කුරාණයේ ඇති කරුණු සඟවන්න. ඒ ගැන රටේ නැති දේ කිය කිය – උදාහරණ විදියට හැඩිත් ඔතෙන්ටික් නැති බව කීම මෙන් – මුහම්මද්ව රැක ගැනීමට උත්සාහ කළා. නමුත් මේ “මධ්‍යස්ථ” මුස්ලිම් මතධාරීන් ගේ හෙළුව මොනවට හෙළි කරමින්, රාළ විසින් හෙළි කළ ඉස්ලාමයේ සැඟවුණු අහු මුළු ඇත්තටම තියෙන බව පෙන්නලා දෙන්න මොහොමඩ් අපිට උපකාරී වෙනවා. ඒ හින්දා රාළ සිය පාඨක ජනතාවගෙන් සහ බෞද්ධයන්ගෙන් ඉල්ලා හිටින්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පවතින්න දෙන්න. ඔහු සිංහලයන්ට හා බුද්ධාගමට හෝ වෙනත් ආගමකට අපහාස කරනවා නම් විතරක් එය තහනම් කරන්න අපි උත්සාහ කරමු. එහෙම නැතිව අපට මෙච්චර කාරණා වටහලා දෙන්න සමත්වෙන ඔය බ්ලොග් අඩවිය තහනම් කරන්න ඕනේ නෑ. ඉස්ලාම් ආගමෙන් මොළ ශෝධනයට ලක් වුණාම හරි – වැරැද්ද නොපෙනී යන බව රාළ කිවුවනේ. සිද්දීක් / ගසාලිට වෙලා තියෙන්නෙත් ඒකමයි. සිංහලයන්ට, බෞද්ධයන්ට අපහාස කිරීම මගින් කඩා වැටෙන ඔහුගේ ආගමට මුක්කු ගහගන්න පුළුවන් බව කල්පනා කරන ගසාලි / සිද්දීක් තේරුම් නොගන්නා කාරණේ තමයි මෙච්චර කල් මුස්ලිම් අය අමාරුවෙන් වහගෙන හිටපු ඒ අයගේ සිතු පැතුම් ධාරාව මේ බ්ලොගය හරහා සිද්දීක් / ගසාලි අනෙක් අයටත් දැනෙන්නට සැලස්වූ බව. ඉස්ලාමයේ ඇත්ත හෙළි වීම අටුවාව ලැබූ ජයග්‍රහණයක්! රාළ අටුවාවේ පාඨකයන්ගෙන් සහ අනෙක් අයගෙන් ඉල්ලන්නේ මොහොමඩ් බ්ලොගයේ පිළිතුරු දාන විට සිද්දීක් ට බැණ අඬ ගැසීමෙන් පලක් නෑ. ඔහු ඉදිරිපත් කරන කරුණු ඔබට ඛණ්ඩනය කරන්න පුළුවන් නම් ඒක යහපත් භාෂාවෙන් එතන කරන්න. ඔහුව උපහාසයට ලක් කළ හැකි නම් ඒකත් කරන්න. ඉස්සරහට සිද්දීක් තව තව මුස්ලිම් බඩවල් වල හංගන් හිටපු බිජු එළියට දාවි. ඒවා හරහා ඉස්ලාමයේ අමනුෂ්‍යතාවය රටටම ප්‍රදර්ශණය වේවි.

ඒ අතරම අපි මොහොමඩ් සිද්දීක් “සහෝදරයා” ලියපු සමහර කාරණා ගැනත් කතා කරමු. ස්ත්‍රී චර්ම ඡේදනය ගැන ලිපියෙන් සලිත වෙලා ගිය අපේ මිත්‍රයා මෙන්න මෙහෙම කතාවක් කියනවා.

“පලමු වැනි එක තමයි ඒකේ තිබෙන පින්තූර වල තීබෙන්නේ සමාන්ය දේවල් නෙමෙයි. ඕනෑම ඔපරේශන් එකකදී 0.09% විතර වැරදි වෙන්න පුලුවන්. ඒ දාලා තිබෙන පින්තූර වල තිබෙන්නෙත් වැරදීම් සිදුවුන අවස්තා.”

වැරදීමකින් කණීය අධරය (labia minora) හා භගීය අධරය (labia majora) එකට තියල මැහුම් පොටවල් 10 – 15 වදින්නේ කොහොමද කියන එක නම් සිද්දීක් / ගසාලි විස්තර කරන්නේ නෑ. සමහර විට අල්ලාගේ බලයට නිකම්ම මැහුම් පොටවල් වදිනවා ඇති! ඊට පස්සේ අර සමහර රූප වල පේන වේදනාවෙන් ඉන්න ළමයි වැරදීම් වෙන්න ඇති! අල්ලා වැරදීමකින්ද කොහෙද භගමණියට (clitoris) මහ විසාල ස්නායු සැපයුමක් දීල තියෙන්නේ. ඕක කපන්න ඕන එකක් නම් ඕකට ස්නායු සැපයුමක් නොදීම ඉන්න තිබුණනේ මවන වෙලාවේ! සිද්දීක් ගේ මොළය ඉස්ලාමයෙන් අවුල් වෙලා තියෙන හැටි පෙන්නන්න මීට වඩා වෙන උදාහරණ මොකටද? ඊට පස්සේ සිද්දීක් / ගසාලි ගොයිය කියනවා,

“ඒත් කාන්තා සුන්නත් කිරීම අනිවාර්ය දෙයක් නෙමෙයි, ශරියා නීතියේ ඒක අනිවාර්ය දෙයක් කරලා නෑ”

හැබැයි රාළ ෂරියා නීතියේ අත් පොතකින් ගෙන ඉදිරිපත් කරපු පාඨය වැරදියි කියන්න මොහු සමත්වෙලා නෑ. ෂරියා නීතිය යටතේ ස්ත්‍රී සුන්නත් කිරීම අනිවාර්යයි! මුහම්මද් ගැන කරපු විවේචනේට ගසාලි / සිද්දීක් පිළිතුරු දෙන්න නොයන්නේ ඒ කතාව එහෙම නොවන බවට කියන්න බැරි කමක් තියෙන නිසා. මොකද මුහම්මද්ගේ පාපතර සහ වනචර ක්‍රියාවන් හැඩිත් පුරාම යස අපූරුවට ලියවිලා තියෙනවානෙ! ඊට පස්සේ අපේ සිද්දීක් / ගසාලි ගොයියා කියනවා මුස්ලිම් කාන්තාව අභ්‍යවකාශයත් ගොහින් තියෙනවලු. ඇත්තෙනම අපිට සතුටුයි. හැබැයි හිජාබ් නොඅඳින අන්සාරි නෝනා මුස්ලිම් වුණේ කොහොමද කියන එක ගැන නම් ගසාලි / සිද්දීක් ගොයියා කත කරන්නේ නෑ.


(මෙන්න මේ යොමුව උඩ කෙටුවම අන්සාරි නෝනා අඳින පළඳින හැටි බලා ගන්න පුළුවන්). සමහර විට අනික් මුස්ලිම් කාන්තාවන්ට වඩා මොළේ තියෙන අන්සාරි නෝන හිජාබ් ගැන හරි දේ වටහා ගෙන ඒකෙන් අයින් උනාද මන්දා!

ඉතින් සිද්දීක් / ගසාලි සහෝදරයා ඔබ ඔබේ කාරිය කරගෙන යන්න. ඔබේ ඔය කාරියෙන් අපේ එම කාරිය පහසු වෙනවා. අපි මතු කරන කාරණා බහු බූත නොව  ඇත්තම දේවල් බව සහෝදරයා ඔප්පු කරල පෙන්නනවා. ඒකෙන්ම අපට පුළුවන් ඉස්ලාම් භීෂණේට විරුද්ධව කට්ටිය එක්කාසු කරන්න. ඉතින් සිද්දීක් සහෝදරයා, ඉන්ශා අල්ලා!

ප.ලි.: ඉස්ලාමය අනුව නෑදෑ නොවන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට එක වහලක් යට සිටීමට නොහැකියි. කාන්තාවක් පුරුෂයෙක් හා එක තැනක සිටිය හැක්කේ ඔහු ඇයගෙන් කිරි බී ඇති නම්, සැමියා හෝ සහෝදරයකු නම් පමණයි. අන්සාරි නෝනා කුරාණයට අනුව අර අභ්‍යවකාශ යානයේ පොඩි කැබින් එකේ නෑදෑ නොවන මිනිස්සු තුන් දෙනෙක් එක්ක කොහොම හිටියද දන්නේ නෑ නේද? සමහර විට අන්සාරි නෝනා අර තුන්දෙනාට තමන්ගෙන් කිරි බොන්න දීලා කුරාණයට අනුගත වුණාද දන්නෙත් නෑ නේද?

Advertisements
This entry was posted in අල්ලා, ඉස්ලාම්, ස්ත්‍රී චර්ම ඡේදනය and tagged , , , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )