ඉස්ලාමීය ස්ත්‍රී චර්ම ඡේදනය | Female circumcision in Islam (18+)

(සංවේදී පුද්ගලයන් මෙම ලිපියේ ඇති දර්ශන වලින් කලබලයට පත් වෙන්න පුළුවන්. එසේම මෙම ලිපියෙහි ස්ත්‍රී ලිංගික අවයවයන්ගේ රූප සටහන් හා ඡායා රූප අඩංගු නිසා පොදු ස්ථානයකදී කියවීමෙන් ඔබ අපහසුතාවයට පත් වෙන්නට ද පුළුවන්)

නිකාබ් ඇඳගත් මිනිහෙක් බැංකු මංකොල්ලයක යෙදීම ගැන රාළ කලින් වාර්තා කළා මතක ඇති. මේක දැකපු සමහර මුස්ලිම් අයට ඩෝං ගියේ ලංකාවේ එහෙම දෙයක් වුණේ නෑ කියල කියමින්. පහු ගිය කාලේ මුහුණු පොතේ රාළගේ අටුවවට සම්බන්ධ මූණු පොත් කණ්ඩායමේ ස්ත්‍රී ඡර්ම ඡේදනය ගැන කතා බහක් ඇති වුණා. එහිදීත් කියැවුණේ මෙය ශ්‍රී ලාංකික ඉස්ලාමිකයන් අතර සිදු නොකෙරෙන බව. නමුත් රාළ මේ වගේ දෙවල් එක වර විශ්වාස කිරීමට සූදානමක් නැහැ. මීට අවුරුදු 20කට පමණ ඉස්සර ලංකාවේ රැවුල් වවාගත්තු හම්බයෝ හිටියේ හරිම ටික දෙනයි. අශ්රොෆ් ගොයියගේ ඉස්ලාම් මූලධර්මවාදයත් එක්ක රටේ රැවුලන් ගාන වැඩි වුණා. ඒ අනුව බලන විට ඉස්ලාමය හා සම්බන්ධ අනික් සිරිත් විරිත් ටිකින් ටික එළියට එන බව රාළ දැනගෙන සිටියා.

ස්ත්‍රී චර්ම ඡේදනය එහෙම නැත්නම් සුන්නත් කිරීමත් ඒ වගේම දෙයක්. ස්ත්‍රී සුන්නත් කිරීම ලංකාවේ සිදු නොවන බව කියා සිටියත් පසු ගිය දිනෙක ළමා රෝහල පැත්තෙන් ආ ආරංචියකින් වැඩේ ගැස්සිලා ගිය බව මේ අය දැනන් හිටියේ නෑ. කතාව කියනවා නම්, මුස්ලිම් යුවළක් තමන්ගේ මාස 12ක් වයස ගැහැණු දරුවාගේ සුන්නත් කිරීමක් කරන්න ළමා රෝහලට අරන් ඇවිත් තියෙනවා. මේ අයගේ අවාසනාවට එහෙම නැත්නම් දැරියගේ වාසනාවට මේ අය ඇවිත් තියෙන්නේ ඉතාම තදින් කේන්ති යන ළමා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ළඟට. (මේ ලොකු දොස්තර මහත්තයා රැවුල වවලා ඉන්න නිසා එයා මුස්ලිම් කියල හිතුවද දන්නෙත් නෑ!). කොහොම හරි අසූ හාරදාහට මළ පැනපු මහාචාර්යතුමා හම්බයන් යුවළ බෙල්ලෙන් අල්ලා එළියට දැම්මලු! ඒ මොකද දැරිය සුන්නත් කිරීමේ අයිතිය දෙමාපියන් විදියට තමන්ට තියෙන බවට මේ අය මහාචාර්ය තුමාට ලොකු කතාවක් කියල! ළමා ප්‍රතිකාර ගැන නීතිය සුද්ද ඉංගිරිසියෙන් කියල දීපු මහාචාර්යතුමා “ඕන හු**ක් කර ගන්නා” විදියට කියමින් මොවුන් පන්නා දැම්මලු. (මේක කියන කොට රාළට මතක් වෙන්නේ කාලෙකට කලින් නිර්-රාමු හා පුලස්ති අතර ඇති වෙච්ච වාදය. දරුවන් අයිති දෙමාපියන්ට නොව රාජ්‍යයට බවට නිර්-රාමු කී අදහස මෙතෙන්දී කොතරම් ඇත්ත බව පේනවද?).

මේ කතාව ඇහුවම රාළට ඇති වුණේ දරාගන්න බැරි තරම් දුකක්. දරුවන් ඉන්න පියෙක් විදියට රාළ දන්නව දරුවන්ගේ වේදනාව උහුලන්න පුළුවන් දෙමාපියන් ඉන්නවද කියන එක. නමුත් මේ අවාසනාවන්ත දැරිවිය නුදුරු දිනෙකම සුන්නත් කිරීමට භාජනය වේවි. ඒ සමහර විට ළමා ශල්‍ය වෛද්‍ය විද්‍යාව ගැන මළ පොතේ අකුරක් නොදන්නා ඉමාම් කෙනෙකු අතින් වෙන්නට පුළුවන්.

අපි ඉස්සෙල්ලම් බලමු ස්ත්‍රී සුන්නත් කිරීම කියන්නේ මොකද්ද කියල. ස්ත්‍රී ලිංගික අවයව විදියට සැලකෙන්නෙ භගීය අධරය (labia majora), කණීය අධරය (labia minora), භගමණිය (clitoris) සහ යෝනි මාර්ගය (vagina). මුත්‍රා මාර්ගය (urethra) පිහිටන්නෙත් මේ කිට්ටුවමයි. ස්ත්‍රී ලිංකික අවයවයෙහි දළ සැකැස්ම පහත රූප සටහනෙන් බලා ගන්න පුළුවන්.

භගමණිය (clitoris) කියන්නේ ස්ත්‍රී ලිංගික අවයවයන්ගෙන් ඉතාමත්ම සංවේදීම කොටස. අපි කළල විද්‍යාත්මකව ගත්තොත් භගමණිය සමරූප වෙන්නේ පුරුෂයාගේ ශිෂ්ණයට (penis). සුන්නත් කිරීම කියන්නේ මේ භගමණිය හෝ ඉන් කොටසක් ඉවත් කිරීමට. සමහර රටවල භගමණියෙන් කොටසක් කපා දැමෙන අතර සමහර රටවල එය මුළුමුණින්ම කපා දමනවා. මේ සඳහා විඛාදක රසායන ද්‍රව්‍ය, රත් කල වැලි ආදියත් යොදා ගන්නා බව වාර්තා වෙනවා. භගමණිය කැපීමෙන් අනතුරුව සමහර විටෙක කණීය අධරයන් එකට තබා මැසීමත් සිදු කරනු ලබනවා. පහත රූප පෙළෙන් දැක්වෙන්නේ ඒ එක එක අවස්ථාවන්.

(පළමු වැනි රූප සටහනේ ඉවත් කර ඇත්තේ භගමණිය පමණි. දෙවැන්නේ භගමණිය ඉවත් කර කණීය අධරයන් තරමක් දුරට මසා ඇත. තෙවැන්නේ කණීය අධරයන් සම්පූර්ණයෙන්ම මසා ඇත.)

භගමණිය කැපීමෙන් සිද්ධ වෙන්නේ එකී කාන්තාවට ලිංගික අතෘප්තිකර බවක් ඇති වීම, මොකද භගමණිය නොමැතිව සුරතාන්තයට (orgasm) එළඹීම ඉතා අසීරු කාරණයක්. එසේම මේ සුන්නත් කිරීමේදී සිදුවන රුධිර වහනය, විෂ බීජ වලින් ආසාදනය වීම, සහ එමගින් ළදැරියට ඇති කරන කායික හා මානසික පීඩාව කිව නොහැකි තරම් විශාලයි. ඒ වගේම මේ කාර්යය අමු අමුවේ ළමා අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් විදියට දක්වන්න පුළුවන්. ඉතින් මිත්‍රනේ දැනුවත් වෙන්න, මේ අශික්ෂිත ක්‍රියාව දැන් ලංකාවේත් සිද්ධ වෙන්න අරගෙන. ඒකට විරුද්ධ වෙන්න!

පහතින් දැක්වෙන්නේ එවන් අවාසනවන්ත දැරියන්ගේ ඉරණම. මේ දැරියන් දෙස බලන්න. ඔවුන්ගේ දෑස් වලින් පේන වේදනාව කොච්චරද?

මේ විදියට කරපු සුන්නත් කිරීම් අතරතුර හා ඉන් පසුව ඔවුන්ගේ ලිංක අවයවයන්ට සිද්ධ වෙලා තියෙන හනිය මේ පහත රූප සටහනෙන් බලා ගන්න පුළුවන්. මොවුන් මෙතරම් අමානුෂික ඇයි කියල රාළට නම් තේරෙන්නේ නෑ.

දැන් අපි බලමු ඉස්ලාම් ආගමේ ස්ත්‍රී සුන්නත් කිරීම ගැන කියවෙන්නේ කෙසේද කියල. මුලින්ම ස්ත්‍රී සුන්නත් කිරීම මුහම්මද්ගේ කාලයේ සුලබව තිබූ දෙයක් බව දැක්වෙන හැඩිත් කිහිපයක් තියෙන අතර මුහම්මද්ගේ ළමා බිරිය වෙච්ච අයිෂා මේ සම්බන්ධව මූලික වෙලා කටයුතු කරලා තියෙනවා. මදීනාවේ මේ සුන්නත් කිරීම් බහුලව සිදු වූ අතර කොතරම් බලවත් පුද්ගලයෙක් වුවත් මුහම්මද් ඒ කිසිවක් නතර කලේ නෑ.

Abu-Dawud Book 41, No. 5251: Narrated Umm Atiyyah al-Ansariyyah: A woman used to perform circumcision in Medina. The prophet (peace be upon him) said to her: Do not cut severely as that is better for a woman and more desirable for a husband.

පහත හැඩිත් වලින් පෙන්වන්නේ ස්ත්‍රී සුන්නත් කිරීම මුහම්මද්ගේ කාලයේ සුලබ දෙයක් වූ බව. මෙහි circumcised parts කියල කියවෙන්නේ බහු වචනයෙන්. ඒ කියන්නේ සුන්නත් කල කොටස් කියන එක. එවන් කොටස් එකිනෙක සමග ගැටුණු විට (එනම් රමණයෙන් පසු) ස්නානය කිරීම සිදු කල යුතු බව එකී හැඩිත් වලින් කියවෙනවා.

Muslim book 3 No. 684: Abu Musa reported: There cropped up a difference of opinion between a group of Muhajirs ….He (Abu Musa, the narrator) said: I got up (and went) to ‘A’isha and sought her permission and it was granted…… I said: What makes a bath obligatory for a person? She replied: You have come across one well informed! The Messenger of Allah (may peace be upon him) said: When anyone sits amidst four parts (of the woman) and the circumcised parts touch each other a bath becomes obligatory

Maliks Muwatta Book 2 , Number 2.19.73: Yahya related to me from Malik from Ibn Shihab from Said ibn al-Musayyab that Umar ibn al-Khattab and Uthman ibn Affan and A’isha, the wife of the Prophet, may Allah bless him and grant him peace, used to say, “When the circumcised part touches the circumcised part, ghusl is obligatory.”

Maliks Muwatta Book 2 , Number 2.19.74: Yahya related to me from Malik from Abu’n Nadr, the mawla of Umar ibn Abdullah that Abu Salamaibn Abdar-Rahman ibn Awf related that he had asked A’isha, the wife of the Prophet, may Allah bless him and grant him peace, what made ghusl obligatory. She said, “Do you know what you are like, Abu Salama? You are like a chick when it hears the cocks crowing and so crows with them. When the circumcised part passes the circumcised part, ghusl is obligatory.”

Maliks Muwatta Book 2 , Number 2.19.75: Yahya related to me from Malik from Yahya ibn Said from Said ibn al-Musayyab that Abu Musa al-Ashari came to A’isha, the wife of the Prophet, may Allah bless him and grant him peace, and said to her, “The disagreement of the companions in a matter which I hate to bring before you has distressed me.” She said, “What is that? You did not ask your mother about it, so ask me.” He said, “A man penetrates his wife, but becomes listless and does not ejaculate. “She said, “When the circumcised part passes the circumcised part ghusl is obligatory.” Abu Musa added, “I shall never ask anyone about this after you.”

Maliks Muwatta Book 2 , Number 2.19.77: Yahya related to me from Malik from Nafi that Abdullah ibn Umar used to say, “When the circumcised part passes the circumcised part, ghusl is obligatory.”

Maliks Muwatta Book 20 No. 20.46.161 – very long, all about penalties for contact between a male and female during hajj –……………Malik said, “What spoils a hajj or an umra and makes sacrificing an animal and repeating the hajj necessary is the meeting of the two circumcised parts, even if there is no emission. Tirmidi hadith 166 Narrated Aisha; Allah’s Messenger (peace be upon him) said: When the circumcised parts bypass one another (i.e. have intercourse), taking of a bath is necessary. Allah’s Messenger (peace be upon him) and I did that and then we took a bath. (from ALIM CD rom)

මුහම්මද්ට අවශ්‍ය නම් එය නතර කරන්නට හැකියාව තිබූ බව රාළ තර්ක කරන්නේ, මදීනාවේ සුලබ චාරිත්‍රයක් වූ දරුකමට වෙනත් අයගේ දරුවන් හදා ගැනීම (adoption) මුහම්මද් විසින් තහනම් කළ නිසා. මුහම්මද් එහෙම නොකලේ මොන චේතනාවෙන්ද කියන එක ඔය ගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඇති. අනිවාර්යයෙන්ම ඔතන මුහම්මද්ට ගල් ලෝඩ් එකක් බාන්න ඕන වෙච්ච ගෑණු කෙනෙක් අනිවාර්යයෙන්ම ඇති. ඇත්ත කතාවත් ඒකම තමයි. මුහම්මද් විසින් හදා ගත් පුත්‍රයාගේ බිරිය වෙච්ච සෙයිනාබ් විවාහ කරගන්න ඔහු එහෙම කලා පුතාගේ බිරිය එක්ක බුදියා ගන්නේ කොච්චර වනචරයෙක්ද?). ඒ විදියට හදා ගැන්ම තහනම් නොකළා නම් මුහම්මද් සෙයිනාබ් විවාහ කරගත්තොත් ව්‍යාභිචාරයට ඔහු අහුවෙනවා. පේනවා නේද මුහම්මද්ගේ ගෑණු පෙරේත කමේ තරම!

දැන් ෂරියා නීතිය අනුව ස්ත්‍රී සුන්නත් කිරීමේ තත්ත්වය කොහොමද? ‍Reliance of the Traveler කියන්නේ ඉස්ලාමීය නීතිය ගැන ලියවිලා තියෙන ප්‍රකටම පොතක්. එහි සුන්නත් කිරීම ගැන සඳහන් වෙන්නේ මෙන්න මේ විදියට. අරාබි පාඨය හා එහි ඉංග්‍රීසි පරිවර්තනය යන දෙකම රාළ මෙතෙන්දි දානවා.

e4.3 Circumcision is obligatory (O: for both men and women. For men it consists of removing the prepuce from the penis, and for women, removing the prepuce (Ar. Bazr) of the clitoris (n: not the clitoris itself, as some mistakenly assert). (A: Hanbalis hold that circumcision of women is not obligatory but sunna, while Hanafis consider it a mere courtesy to the husband.)”

මෙතෙන්දී හම්බයන් කරන කොලේ වැහිල්ල ලස්සනට කරනවා. අරාබි භාෂවෙන් bazr කියල කියන්නේ භගමණියේ පෙර සමට (prepuce) නෙවෙයි, භගමණියට. අරාබි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයත් bazr කියන වචනෙට දෙන තේරුම භගමණිය (clitoris) කියන එක. මේ අනුව කොළේ වහලා ගැහීම කෙසෙ වෙත්තත් මේකෙන් අදහස් වෙන්නේ භගමණිය කැපීම බව තහවුරු වෙනවා. මේ අනුව අපේ මොහමඩ් සහෝදරයාට අනුව ලංකාවටත් ගේන්න යන ෂරියා නීතිය යටතේ ස්ත්‍රී සුන්නත් කිරීම නීතිගත වෙන එක වළක්වන්න බෑ. මේ අනුව අප රටේ දරු පරපුර මූණ පාන තර්ජනයේ තරම පැහැදිලියි. මේ තර්ජනයට අපි විරුද්ධ වෙමු. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කරමු!

Advertisements
This entry was posted in අල්ලා, ඉස්ලාම්, ස්ත්‍රී චර්ම ඡේදනය and tagged , , , , , , , , , , , , , , , , . Bookmark the permalink.

One Response to ඉස්ලාමීය ස්ත්‍රී චර්ම ඡේදනය | Female circumcision in Islam (18+)

  1. පින්ග්කිරීම: ඉන්ශා අල්ලා, මොහොමඩ්! | Insha Allah, Mohomad! | mahakalusinhalaya (මාරා)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )