සිංහල කෙනෙකු ආගම හැරලූ පමණින් අසිංහල වේද?

මෙයට කලකට පෙර අන්වර් මනතුංග විසින් දාවාහ් කෝනර් අඩවියට එක් කර තිබූ ලිපියක් ගැන තමයි අද කතිකාව. මේ ලිපියෙන් අන්වර් අහන්නේ සිංහල කෙනෙකු ඉස්ලාම් ආගම වැලඳ ගත්තොත් ඔහු සිංහල බව නැතිවෙනවාද කියලයි. අන්වර් පවසන්නේ එය එසේ නොවන බව. අන්වර් ලඟදී ඉස්ලාම් ආගමට හැරුණු කෙනෙක් නෙ. ඒ හින්ද එයාට සමහර විට කුරාණ පාඨ අමතක වෙල කියලයි පෙරමුණේ රාළට හිතෙන්නේ.

“Islam came to establish only one relationship which binds men together in the sight of God, and if this relationship is firmly established, then all other relationships based on blood or other considerations become eliminated.

“You will not find the people who believe in God and the Hereafter taking as allies the enemies of God and His Prophet, whether they be their fathers or sons or brothers or fellow tribesmen.” (58:22) “


මේකෙන් කියන්නේ ඉස්ලාම් ආගම අදහනවා නම් තන්ගේ සියළුම බැමි බිඳ දමා අල්ලා සමග එක් විය යුතු බව. මේ ගැන කතා කරන ප්‍රසිද්ධ ඉස්ලාම් වෙබ් අඩවියක් මේ විදියට කියනවා.


“Islam came with this total guidance and decisive teaching. It came to elevate man above, and release him from, the bonds of the earth and soil. A Muslim has no country except that part of the earth where the Shari’ah of God is established and human relationships are based on the foundation of relationship with God; a Muslim has no nationality except his belief, which makes him a member of the Muslim community in Dar-ul-Islam; a Muslim has no relatives except those who share the belief in God, and thus a bond is established between him and other Believers through their relationship with God. “

“Thus this partisanship-the partisanship of lineage-ended; and this slogan-the slogan of race-died; and this pride-the pride of nationality-vanished; and man’s spirit soared to higher horizons, freed from the bondage of flesh and blood and the pride of soil and country”

මූලාශ්‍රය

අන්වර් මනතුංග කරන්නේ කොලෙ වහලා ගැහීමක්. ඉස්ලාම් ආගම වැලඳගන්න හැම කෙනෙක්ම ජනවාර්ගික පමණක් නොව ජාතික පදනමින්ද ඉවත් විය යුතුයි. මෙලෙස කියන්නේ කුරාණය. ඒ හින්දා ඉස්ලාම් භක්තිකයන්ට “අපි සිංහල” හෝ “නාන් තමිලන්” කියල හරි කියන්න බෑ. ඔවුන්ට කියන්න පුළුවන් අපි මුස්ලිම් කියල විතරයි. ඒ වගෙම “අපි ශ්‍රී ලාංකික” කියල කියන්නත් මේ ගොල්ලන්ට බෑ. මොකද කුරානය අනුව රටකට බැඳීමත් හරාම්. මේ ගොල්ලන්ට රටවල් නෑ. තියෙන්නේ එක් මුස්ලිම් ජාතියක් විතරයි. ඒ හින්ද ටමයි මේ අය පකිස්තානෙට ක්‍රිකට් මැච් වලදි උදවු කරන්නෙ. අන්වර් මනතුංග අතේ මාට්ටු වෙලා ඉවරයි. ගිහින් කුරානය ආයෙත් කියව ගත්ත නම් තමයි හොඳ.

දැන් අපි ප්‍රශ්නෙ මුලට එමු. සිංහලයෙක් ඉස්ලාම් ආගම වැලඟ්ද ගත්තොත් ඔහු අසිංහල වෙනවාද? ඇත්තෙන්ම ඔව්. ඔහු වන්නේ මුස්ලිම් වරයෙක්. මොකද ඔහුගේ එකම බැඳීම මුස්ලිම් වරුන් සමග පමණක් නිසා. මේ වගේ කෙනෙක්ට සතුරු රටක මුස්ලිම් කෙනෙක්ව මරන්න බෑ. මොකද රටට වඩා වටින්නේ මුස්ලිම් වරයා නිසා. මේක තමයි අන්වර් ගේ නිරුවත, මුස්ලිම් නිරුවත. රට ගැන මුස්ලිම් අය නොහිතන්නෙ මන්ද යන ප්‍රශ්නෙට පිළිතුර

Advertisements
This entry was posted in අන්වර් මනතුංග, ඉස්ලාම් and tagged , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )