මුහුදු මහා විහාරය සහ යර්සාද් බින්න | Muhudu maha vihara and lies of Yarsad

අවංක බව හා බුද්ධිය මත පදනම් වී අතේ රෝල් ඇරීම ගැන අහමදු යර්සාද්ට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයක්. මේ පාරත් යර්සාද් ඒ වගේම බින්නයක් අත ඇරලා. බෞද්ධයෙක් නොවන රාළට මුහුදු මහා විහාරය ආගමිකව කිසිම වැදගත් කම නැහැ. නමුත් සිංහලයෙක් විදියට අපේ රටේ වටිනා පුරාවතුවක් වෙච්ච මුහුදු මහා විහාරය ගැන රාළට කැක්කුමක් තියෙනවා. මුහුදු මහා විහාරය කිවුවට මේකේ මුල් නම “රුහුණු ලංකා විහාරය”. මුහුද ගොඩ ගැලීමේ උදහසින් බේරෙන්න මුහුදට බිලි දුන් කැළණිතිස්ස රජුගේ දූ කුමරිය වන දේවී කුමරිය ගොඩ බසින ලද ස්ථානය විදියට මේක පිළිගැනෙනවා. ඒ කතාව අත ඇරලා දැම්මත්, මෙ විහාරයේ තියෙන පුරාවස්තු හා ශිලා ලිපි ක්‍රි. පූ. පළමු සියවසට අයත් බවයි උගතුන් කියන්නේ. පොතුවිල් වෙරළේ මහා වැලි වැටියකින් මේ පුරා වස්තු බොහොමයක් යට වෙලා තියෙන්නේ. මේ ගැන සොයා බලන්න කිමිදුමේ ගිය රාළට, නොගැඹුරු මුහුදු පතුලේත් පුරාවස්තු රැසක් ඇති බව දකින්නට ලැබුණා. කොටින්ම කියනවා නම් තවත් පරම්පරාවකට කරන්න පුරා විද්‍යා ගවේෂණ මේ ප්‍රදේශයේ ඉතුරු වෙලා තියෙනවා. නමුත් යර්සාද් පෙන්නන්න හදන්නේ මොකද්ද? පොතුවිල් කියන්නේ පාරම්පරික මුස්ලිම් නිජ භූමියක් බවත්, මුහුදු මහා විහාරය පස්සේ හදපු එකක් කියලත්. මේ ගැන විස්තර ඇතුව බලන්න අපි යර්සාද් ගෙ ප්‍රකාශ එකින් එක අරන් බලමු.

 

පොතුවිල් ප්‍රදේශය සුනාමියෙන් පසුව එහි මුස්ලිම් වරුන් බහුතරයක් ජිවත් වන ගම්මාන වල අලුතින් බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම් ආරම්භ කෙරිණි” – නමුත් යර්සාද් උන්නැහේ කියන්නේ නෑ මේ බුද්ධ ප්‍රතිමා හදුවේ කොහෙද කියල එහෙම! අඩු ගානේ පස්සෙ කාලෙක හදපු බුද්ධ ප්‍රතිමාවක් තියෙන තැනක නමක්වත් කියන්න යර්සාඩ් අසමත් වෙලා තියෙනව. ඒ වගෙම, නැගෙනහිර පළාතේ ආරක්ෂක අංශවලත් බහුතරයක් බෞද්ධයින්. ඔවුන්ට අයිතියක් තියෙනවා තමන්ගේ සේවා ස්ථාන වල තමන්ගේ ආගමික කටයුතු උදෙසා ඕන දෙයක් හදා ගන්න. යර්සාද් ලා පොතුවිල් පැත්තේ යන්නෙත්, පොතුවිල් වල මුස්ලිම් අය ඔච්චර ගෙම්බර් දාන්නෙත්, ඔය ආරක්ෂක හමුදා වල වීර සෙබළුන් කොටි පන්නලා දාපු හින්ද මිසක් අල්ලා ඇවිත් කොටි පැන්නූ හින්ද නෙවෙයි. ඒ නිසා තමන්ගේ ප්‍රකාශ සනාථ කරන්න සාක්කි දෙන්න බරි තාක් කල්, යර්සාද් අරින්නේ අතේ රෝලක් බව අපට කණගාටුවෙන් උණත් කියන්න වෙනවා. ඉන් පස්සේ යර්සාද් කියන්නේ මෙහෙම. “ජමා ඇතුල් මුස්ලිමින් ” චතුරශ්‍රයේ මුහුදු වෙරළේ මුස්ලිම් වරුන්ට් අයත් ඉඩමක් ඇත.එම ඉඩමේ “පුරාවස්තු පිළිබද පරීක්ෂණ ” යන්නෙන් සලකුණු කරනු ලැබිණි.ඉන්පසු එම කාර්ය සදහා හිමි නමක් පත් කරන ලදී. එහි ප්‍රතිපලයක් වශයෙන් උන්වහන්සේගේ නවාතැන් සදහා එහි ආරාමයක් තනන ලදී. ” පුරාවිද්‍යා අධ්‍යක්ෂකතුමා ගෙන් දැන ගන්න ලැබුණු විදියට මේකත් ගජ බින්නයක්. ඒ වගේම ආයෙත් යර්සාද් මේ කියපු විහාරයේ රූපයක් වත් දාන්න අසමත් වෙලා තියෙනවා.

ලංකාවේ නීතිය අනුව පුරා විද්‍යා ස්මාරකයක් හොයාගත්තොත් ඒ ඉඩමේ අයිතිය ලැබෙන්නේ ආණ්ඩුවටයි. අනුරාධපුර කැණීම් වලට මේ විදියට සිංහල පවුල් 300ක් විතර අයින් කරලා ඔවුන්ට වෙනත් ඉඩම් ලබා දුන්නා. යර්සාද් තේරුම් ගන්න ඕන මුස්ලිම් අයට නීතියෙන් විෂේශයක් නැති බව. පුරා විද්‍යා ඉඩමක ඉන්න බෑ. කතාව එච්චරයි. ඒ වගෙම පුරා විද්‍යා ස්මාරක වල ආරක්ෂාවත පත් කරන්නේ මුරකරුවන් මිසක් භාරකාරත්වය තියෙන ස්වාමීන් වහන්සේලා නෙවෙයි. මේ කාරණා ඔක්කොමගෙන් පේන්නේ මේක තවත් යර්සාද් බින්නයක් බවම විතරයි.

යර්සාද් විහිළු සපයන්නත් දැන් දන් ඉගෙන ගෙන බව පේන්න තියෙනවා. “ඉන පසුව මුස්ලිම් වරයෙකුට අයත් ඉඩමක් බලහත් කාරයෙන් පවරාගෙන බෞද්ධ ආරාමයක් ඉදි කිරීමට අන්තිවරම් දමන ලදී.” කියල කිවුවට ඒ ආරාමය තියෙන තැන ලිපිනයවත්, ඒකේ රූපයක් වත් දාන්න යර්සාද්ට අමතක වුණේ මේක තවත් අතේ රෝලක් හින්දද කියලත් සැක මතු වෙනවා. විහිළුවේ හොඳම හරිය එන්නේ ඊට පස්සේ. “දැනට එහි බෞද්ධ දහම් පාසලක් ද පැවැත්වේ.දැනඒ දිවා මෙහි පුදුමයට කරුණක් නම්,එකම සිංහල පවුලක් හෝ සිංහල සහෝදරයෙකු ඒ අවට පදිංචිව නොසිටීමයි.මේ කටයුතු සියල්ල සිදුවන්නේ 100% මුස්ලිම් වරුන් පදිංචිව සිටින ගම්මානයකය“. යර්සාද් ගොයිය නොදන්න කාරණේ තමයි ළමයි නැතුව දහම් පාසලක් කොරන්න බැරි විත්තිය. ගම්මානය 100%ක් මුස්ලිම් නම්, බෞද්ධ ළමයින් නැති නිසා දහම් පාසලක් කරන්න බෑ. එහෙම දහම් පාසලක් කරනවා නම් පිළිගන්න වෙනවා ප්‍රදේශය 100%ක් මුස්ලිම් නොවන බව. මොකද බෞද්ධ ළමයි එතන ඉන්නවනේ. ඒ වගෙම පොතුවිල් වල සිංහල පවුල් නැතිය කියන එකත් මහා විහිළුවක්. වෙන එකක් තියා රාළ විහාරයට යන පාර අහ ගත්තෙත් සිංහල කෙනෙක්ගෙන්. රාළට එහෙම පාර අහ ගන්න වුනේ මුහුදු මහා විහාරයට යන තැන නාම පුවරුවක් නැති නිසා. අති සාර්ථක 19 වෙනි වතාවටත් යර්සාද්ගේ මුස්ලිම් අන්තවාදී න් අඩය ඒ නාම පුවරුව කඩා දමලා. “ඇතැම් පිරිස් විසින් රජයේ හමුදාව හා එක්වී විහාරයක් වත් නොමැති විදියක් වන මස්ජිදුල් ‍ෆලාල් පල්ලි විදිය “මුහුදු මහා විහාර විදිය ” යන්නෙන් වෙනස් කර නාම පුවරුවක් තබා ඇත” කියන කතාවේ විහිළුව දැන් පැහැදිලි ඇති. ඒ වගෙම මුහුදු මහා විහාරය තියෙන වීදියේ විහාරයක් නැතිය යන ගොන් ජෝක් ඒකත් යර්සාද් මෙතනදීම දානවා. යර්සාද් ඊටපස්සේ මේ විදියට කියනවා. “පොතුවිල් සෙන්ගමමි ප්‍රධාන විදියේ තුන්වැනි සැතපුම් කනුව නමැති ස්ථානයේ පොලිස් මුර පොලක් ඇත.ඊට සමීපව මුස්ලිම් වරුන්ට අයත් බිම් ප්‍රදේශයක “පුරාවස්තු පිළිබද පරීක්ෂණ ” යනුවෙන් සංඛේතවත් කර එහි වටේ කොන්ක්‍රීට් කණු සිටුව ඇත.එම කොන්ක්‍රීට් කණුවල “පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව ” යන්නෙන් ලියා ඇත.එම ස්ථානය රජයේ හමුදාව යටතේ ආරක්ෂා කරමින් පවතී.” රාළ කලින් කියපු විදියට ලංකවේ නීතිය අනුව පුරාවස්තු තියෙන බිමක් අයිති ආණ්ඩුවට. මේක සිංහලයන් වත් බෞද්ධයන්වත් දාපු නීතියක් නොවෙන වගත්, මේ නීතිය ගෙනාවේ සුද්දා බවත් යර්සාද් මතක් කරගන්නවානම් අපි බොහොම කැමතියි. ඒ නිසා පුරා විද්‍යා ඉඩම් වලට කෙළ හලන එක දැන්වත් නතර කරා නම් තමයි හොඳ.

යර්සාද් පුරා විද්‍යා ස්මාරක ගැන ලොකු විස්තරයක් කිවුවත්, මේ ඉඩම් වලින් බොහොමයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත්ව තිබිලා මුස්ලිම් අය බලෙන් අල්ලා ගත් ඉඩම්. රාළ නම් කියන්නේ මුහුදු මහා විහාරයේ අනවසරයෙන් පදිංචි ඔක්කොම අය අයින් කරන්න ඕන කියල. යර්සාද් ඊට පස්සේ මැසිවිලි නගන්නේ සිංහලෙන් නාම පුවරුවක් තියෙන එක ගැන. මහත්තයෝ, 5% කටත් අඩුවෙන් දෙමළ කතා කරන කළුතර, මාතර, හම්බන්තොට වගේ දිස්ත්‍රික්ක වල පාරවල් වල නම් දෙමළෙන් ගහල තියෙද්දී සිංහලෙන් එහෙම කරන්න බැරි මොකෝ? අනික සිංහල රටේ රාජ්‍ය භාෂාවක්. මේ කන් කෙඳිරි ගාන්නේ අරාබි භාෂාවෙන් නාම පුවරුවක් නෑ කියලද? අනික බෞද්ධ විහාරයක නම සිංහලෙන් නොගහ දෙමළෙන් ගැහුවට බෞද්ධයන්ගෙන් අති බහුතරය වෙච්ච සිංහලයන්ට ඒක කියවන්න පුළුවන්ද?

සුනාමි කාලයේ ත්සන් කරන්න කිවුව කොළයේ තියෙන්නේ මොකද්ද කියාවත් කියවන්න බැරි වෙච්ච මුස්ලිම් වරු ගැන නම් රාළට හරිම දුකයි. හැබැයි මේ ප්‍රකාශයේ ලස්සනම කොටස තමයි “දැන් එම ස්ථාන වල රජයේ ආරක්ෂක භටයින් විසින් දිවා රැ ආරක්ෂා කරනු ලබයි.” කියන එක. ඇයි මේ ස්ථාන ඔය විදියට ආරක්ෂා කරන්නේ? සාමයට ලැදි මුස්ලිම් ජනයා ඕව කඩනවටවත්ද? යර්සාද් අනුව නම් සාමකාමී මුස්ලිම් ජනයා ඔහොම එකක් කොරන එකක් නෑ. ආරක්ෂාව දාල ඇත්තේ කැසිල්ලට වෙන්ට ඇති මයෙ හිතේ!

ඉන් පස්සේ 2005 වෙච්ච සිද්ධියක් උළුප්පමින් යර්සාද් පෙන්නන්න හදන්නේ මේ ප්‍රශ්නය ඇති වුනේ 2005 ඉඳන් කියල. නෑ යර්සාද් ගොයියෝ, මේ පුරස්නේ අවුරුදු 30කට වඩා පරණ එකක්. 1970 ඉඳන් තමයි මේක ඇදෙන්නේ. පුරා විද්‍යා ඉඩමේ මුහුදු මහා විහාරයට අක්කර දෙසිය ගාණක් අයිතියි. ඒකේ අද පදිංචි වෙලා ඉන්නේ කවුද? ආරක්ෂක හමුදාවද? ඇස් පනා පිටම හම්බයන් මුහුදු මහා විහාර ඉඩම කොල්ල කන බව තමයි දකින්න ලැබෙන්නේ. අනික ආරුගම් බේ වල වෙච්ච සිද්ධියක් මෙතෙන්ට ඇදල ගත්තට, හම්බයන් මුහුදු මහා විහාරෙට කරන දේවල කළු පැල්ලම වැහෙන්නේ නෑ. “උඹලත් මෙහෙම කරන නිසා අපිත් කරනවා” කියන තුප්පහි චින්තනය තමයි ඕකට හේතුව.

යර්සාද් තවත් නොකියන කතා කීපෙකුත් තියෙනව. පළමුවෙනි එක තමයි මුහුදු මහා විහාර ඉඩමේ අනවසරයෙන් පල්ලියක් හදන්න උත්සාහ කරපු එක. වෙලාවට උසාවි නියෝගයක් ගත්තු නිසා ඒකේ වැඩ නතර කරන්න උණා. දෙවනි එක තමයි විහාරයට යන අඩි 20 පාර, මුස්ලිම් අය විසින් අල්ලා ගැනීම. අද මුහුදු මහා විහාරෙට යන පාර අඩි 10-12 තරම් පටු බවට පත්වෙලා. මේ ඉඩම් හොරකම ගැන කියන්න යර්සාද් ගේ කට ඇරෙන්නේ නෑ. තුන් වෙනි එක තමයි ගෙවල් වලට කකුස්සි හදල තියෙද්දීත් පොඩි එවුන්ව කැත කරන්න පන්සල් මිදුලට එවන එක. හමුදාවෙන් ගුටි පූජාව හම්බ වුණාට පස්සේ දැන් කට්ටිය හැදිල කියලයි කියන්නේ. නමුත් හමුදාව ගිය දාක ආයෙත් හම්බයන් විහාර භූමිය තමන්ගේ වැසිකිළිය කර ගන්නවා සිකුරුයි.

හතරවෙනි කරණේ තමයි මූදට යටවෙලා තියෙන විහාරයේ නටබුන් ලඟටවත් යන්න බැරි වෙන විදියට හම්බයන් මාළු දැල් අත ඇරීම. ඒ මදිවට ලඟ ගෙවල් වල වැසිකිළි බට හරවලා තියෙන්නෙත් මේ දිහාවටමයි. පීනන්න ගිය රාළ තව පොඩ්ඩෙන් “ස්කූබාව” පිටින් දැලක පැටළිලා මැරෙනවා. රාළට වතුර යට පින්තූර ගන්න පුළුවන් කැමරාවක් නෑ. නැත්නම් මුහුද යට තියෙන නටබුන් පෙන්නන්න තිබුණා. මුහුදු මහා විහාරය අසල තියෙන දැවන්ත වැලි වැටිය ඇතුලේ තවත් බොහොමයක් පුරා වස්තු තියෙන බව රාළට පැහැදිලි වුණා. නමුත් යර්සාද් වගේ හම්බයන්ට ඕන මේ පුරා වස්තු සදා කල් වැලි වටියටම යට කරල, ඉතිහාසයක් නැති තමුන්ගේ හීන මානය වසා ගන්න. ඒ අතර ජනගහන ජිහාඩය ක්‍රියාත්මක කරවන්න.

Advertisements
This entry was posted in ඉතිහාසය, ඉස්ලාම්, දේශපාලන, බෞද්ධ and tagged , , , , , . Bookmark the permalink.

One Response to මුහුදු මහා විහාරය සහ යර්සාද් බින්න | Muhudu maha vihara and lies of Yarsad

  1. පින්ග්කිරීම: ආණ්ඩුව මුස්ලිම් ද? | Muslim Government? | mahakalusinhalaya (මාරා)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )