ඒඩ්ස් ගැන පච හලන මුස්ලිම් වරු

අන්තර් ජාලෙ කැරකි කැරකී ඉන්න කොට රාල දැක්කා මුස්ලිම් බ්ලොග් අඩවියක්. මේකෙ මාර කතා කියනවා. නමුත් කියන එව්වට විරුද්ධව දාන පිළිතුරු පළ කරන්නේ නැති බව අපේ නෝ ෆ්‍රේම්ස් සොහොයුරා කියලා තියෙනවා. මේකෙ එක්තරා ලිපියකට රාලගේ ඇහැ ගියා. ශ්‍රි ලංකාවේ ඒඩ්ස් වැඩි වීමක් මිස අඩු වීමක් නෑ-ශ්‍රි ලංකාවේ තත්වය ගැන බොහෝ දෙනෙක් දන්නෙ නෑ කියල කියන මේ ලිපිය තනිකරම පාඨකයන් නොමග යවන්න ලියපු එකක්. බ්ලොග් අවකාශයේ ඉන්න දොස්තර මහත්තයෙක්ගෙන් රාල ඒ ගැන විමසලා හිටියා. ඒඩ්ස් වල ලෝක තත්වය ගැන එතුමා හොඳට විස්තර කරලා තිබුනා මූලාශ්‍ර එක්ක. ඒත් මිගාර දොස්තර මහත්තයා ලේසියට මේ ඔක්කොම එවුවේ කඩුව පාවිච්චි කරලා. ඒ හින්දා ඒ අදහස් හා රාලගේ අදහස් යන දෙකම එක් කරල අපි මේ ලිපිය විශ්ලේෂණය කරල බලමු.

ලංකා 1 කියන්නේ තම විශ්වාස වන්ත සහකරු/කාරිය බිරිඳ/සැමියා පමණක් විය යුතු බවකි. ඇත්තටම එය එසේ අවශ්‍යද? රාළ නම් හිතන්නේ එහෙම නෑ කියලයි. තමන් බඳින්න ඉන්න කෙනා විශ්වාසවන්ත ලිංගික සහකරුවෙක්/කාරියක් නොවන්නේ කොහොමද? විශ්වාසය එන්න බඳින්නම ඕනෙද? ඒ වගෙම තමන් ගේ සැමියා  /බිරිඳ කලින් වෙනත් අය සමග සම්බන්ධතා පවත්වා තියෙනවා නම්, බැන්ද අගමන් ඒ අයත් විශ්වාසවන්ත සහකරුවන්/කාරියන් වෙනවද? සමහර විට බඳින කොට අල්ලා ඔක්කොම ලෙඩ සනීප කරල දෙනව ඇති! ලිංගික අවශ්‍යතා කියන්නේ කනවා, බොනවා, නානවා වගේ මනුස්ස අවශ්‍යතාවයක්. කන්නේ මොනවද, බොන්නේ මොනවද කියන එකට ආත්ම දමනයක් තියෙන්න ඕනේ. දියවැඩියා ලෙඩ්ඩු සීනි කාලා මැරෙන්නේ මේ ආත්ම දමනය නැති උනාම. ලිංගික ක්‍රියාවලියටත් එහෙමමයි. කාන්තාවන් කියන්නේ ලමයි හදන මැෂින් නෙවෙයි. ඒ අයට නිදහස තියෙන්න ඕනේ. ඕනෑම වැඩිහිටියකුට තමන්ට කැමති පරිදි ලිංගික නිදහස විඳීමට ඉඩ තිබිය යුතුයි. ඒක අයුතු ලෙස පාවිච්චි කරනවා නම් වග කීම තියෙන්නෙත් ඒ අය අතේමයි. එහෙම නැතිව අවුරුදු 1400කට කලින් ලියපු පොතක පාඨ වලින් ඒ නිදහස සීමා කිරීම වැරදියි.

ඊට පස්සේ මෙයා කියනවා ලංකාවේ රෝගීන් ගණන එන්න එන්නම වැඩි වෙනවලු. හැබයි මේ ගොබිලා කියන්නේ නෑ ෂරියා නීතිය තියෙන මැද පෙරදිගත් එහෙමම තමයි කියල. ඒඩ්ස් කියන්නේ පැන්ඩෙමික් එකක්. මෙයා පැන්ඩෙමික් කියන්නේ මොකද්ද කියල දන්නේ නැතුව තමයි පෝස්ට් දාන්නේ. ඊට පස්සේ ලංකා 1 බුද්ධිමය වංචාවක් කරනවා ලෝකයේ ඒඩ්ස් තත්වය ගැන. එයා දානවා සිතියමක් මුළු ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව ගැන. දාලා කියනවා ඉන්දියාවෙයි, ඇමරිකාවෙයි තමා වැඩිම, මුස්ලිම් රටවල් වල තමා අඩුම කියල. හැබැයි මේ ගොබිලා නොකියන දේ තමයි ඉන්දියාවේ මැද පෙරදිග වගෙ 50 ගුනයක් ජන ගහණයක් ඉන්න බව. ඒ හින්දා එයාගෙම මූලාශ්‍රයේ තියෙන ජන ගහනයෙන් ඒඩ්ස් ආසාදිත ප්‍රතිශතය පෙන්නන සිතියම මෙන්න බලන්න. මේකෙන් පේනවා ඉන්දියාවේ ඒඩ්ස් රෝගීන් ගේ සියයට ගණන ලංකා 1 උස්ස උස්ස දෙන මුස්ලිම් රටවලට සමාන බව. තවත් පේන දෙයක් තමයි ලංකාවේ ඒ ප්‍රතිශතය මුස්ලිම් රටවලටත් වඩා අඩු බව. මෙන්න බලන්න සිතියම් දෙක.

වාර්තා ගත ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව (Lanka 1 ගේ සිතියම)

ඒඩ්ස් රෝගයට ගොදුරු වූ ජන සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස

ලංකාවේ ඒඩ්ස් රෝගීන් අඩු, ලංකාවේ තියෙන ලිංගිකත්වය ගැන තියෙන සිංහල බෞද්ධ ආචාර ධර්ම පද්ධතිය නිසා. ඒ පද්ධතිය හොඳටම හොඳ බව පෙන්වලා ඉවරයි. මොකද අපි ඒඩ්ස් අනුව ඉන්නේ ඉතා දියුණු, මුස්ලිම් රටවලටත් වඩා දියුණු ස්ථාවරයක. ඒ නිසා ඒ ආචාර ධර්ම පද්ධතිය තිබුණාම හොඳටෝම ඇති. පිටින් ගෙන එන මුස්ලිම් ආචාර ධර්ම අපේ සමාජයට ඔබ්බවන්න කොහෝත්ම ඕනෙ නෑ.

Advertisements
This entry was posted in ඉස්ලාම් and tagged , , , , . Bookmark the permalink.

One Response to ඒඩ්ස් ගැන පච හලන මුස්ලිම් වරු

  1. පින්ග්කිරීම: mahakalusinhalaya (මාරා)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )