බිලිඳුන් අඬන්නේ ඇයි? | Why do a neonate cry?

ඉපදුන හැටියේම කිරි කැටියෙක් අඬන්නේ ඇයි? වෛද්‍ය විද්‍යාව අනුව නම් ඇඬීම මගින් තමයි මවගේ කුස ඇතුලේ හිටියදී ඇකිලිලා තිබිච්ච පෙණහලු දිග ඇරිලා වාතයෙන් පිරවෙන්නේ. ඊට පස්සේ, වේදනාවට, බඩගින්නට, බියට ආදී නොයෙක් දේට බිලිඳුන් අඬනවා. හැබැයි හැඩිත් වලට අනුව නම් අඬන්නේ වෙන හේතුවකටලු. 55.641 හැඩිත් එකේ කියන විදියට නම් බිලිඳුන් අඬන්නේ සාතන් ඔවුන්ව අල්ලනකොටලු! ඉපදුණාට පස්සේ ලමයි අඬන්නෙත් සාතන් අල්ලන කොටද දන්නෙත් නෑ. ඒ වගෙම මහා බලගතු අල්ලා ඒ වෙලාවට සාතන් ගෙන් පොඩි එකාව ආරක්ෂා කර ගන්නේ නැතුව පැත්තකට වෙලා බලන් ඉන්නවා. පේන විදියට අල්ලා සාතන්ට බයයි වගේ! ඕන් ඉතින්, ඉළ ඇදෙන හැඩිත් එකකට තවත් උදාහරණයක්!

Advertisements
This entry was posted in ඉස්ලාම් and tagged , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )