ඉස්ලාමයේ ආගමික නිදහස | Apostasy and Islam

 

ඉස්ලාමය හැර යාම

ඉස්ලාමයේ මහා ආගමික නිදහසක්, චින්තන නිදහසක් තියෙන බව අබු අර්ශද් ගොයිය කියනවා. චින්තන නිදහස ගැන අපි පස්සෙ කතා කරමු. නමුත් අද කතා කරන්නේ ආගමික නිදහස ගැන. යම් ආගමක තියෙන ආගමික නිදහස කොච්චරද කියල බලන්න පුළුවන් හොඳම ක්‍රමේ තමා ඒ ආගම අත් ඇරලා යන අයට (Apostate) කරන්නේ මොකද්ද කියන එක බැලුවම. ඉස්ලාමයේ නම් අනිවාර්යයෙන්ම එයට දඬුවම් කරනවා. සමහර විට මරණ දඬුවම! අබු අර්ශද් වගේ ගොයියලා මේ ගැන කතා කරන්නේ නෑ. අපි ඒ හින්දා මෙ කාරණේ ඔප්පු වෙන කරුණු කුරාණයෙන් හොයා ගන්න පුළුවන්ද බලමු.

9.66: Make no excuse; you have disbelieved after you had believed. If We pardon some of you, We will punish others amongst you because they were criminals

මේකෙන් කියන්නේ ඉස්ලාම් ආගම අතහැර යන සමහරෙක් අපරාධකරුවන් ලෙස සලකා දඬුවම් කරන බව! ඒනම් ඉස්ලාමය අත හැරීම අපරාධයක්!

3:90-91: Verily, those who disbelieved after their Belief and then went on increasing in their disbelief – never will their repentance be accepted [because they repent only by their tongues and not from their hearts]. And they are those who are astray. Verily, those who disbelieved, and died while they were disbelievers, the (whole) earth full of gold will not be accepted from anyone of them even if they offered it as a ransom. For them is a painful torment and they will have no helpers.

මේ පාඨයෙන් කියන්නේ ඉස්ලාමය හැර යන්න කිසි විටෙකත් පිළිනොගන්නා බවයි. එනම් ඔහු / ඇය සමාජයෙන් කොන් කළ යුතු බව නොකියා කියනවා. ඔවුන් වේද්නාත්මක විඳවීමකට ලක් විය යුතු බවත් මේ පාඨයේ සඳහන් වෙනවා.

9:73-74: O Prophet (Muhammad)! Strive hard against the disbelievers and the hypocrites, and be harsh against them, their abode is Hell, – and worst indeed is that destination. Allah will punish them with a painful torment in this worldly life and in the Hereafter. And there is none for them on earth as a Wali (supporter, protector) or a helper

මේ පාඨයෙන් කියන්නේ ඉස්ලාමය හැර යන්නා හා විශ්වාස නොකරන්නා, (කොතරම් යහපත් ජීවිතයක් ගෙවූවත්) අලා විසින් දඬුවම් කරනු ලබා නිරයට යන වගයි. එනම් මුස්ලිම් නොවන සියල්ලන් නිරයට යවන බවයි. ඕනම කඩප්පුලි වැඩක් කර (ළමා අපචාර වගේ), වුවත්, අල්ලා ගැන විශ්වාසය ඇත්නම් මොවුන්ට සුරපුරයට යන්න පුළුවන් කියල තමයි පොතේ කියල තියෙන්නේ.

ඊලඟට අපි උපුටා ගන්නා කොටස සිද්ධ වෙන්නේ මුහම්මද් විසින් මක්කම වැසියන් ඉස්ලාම් ආගම පිළිගැන්මෙන් පසුව පවා ඔහුගේ අණට කීකරු නොවී නැවත මක්කම වෙත යන්න උත්සාහ කරද්දී වෙච්ච එකක්. (එහෙම කිවුවේ අබු අර්ශද් වගේ ගොයියලා “අවුට් ඔෆ් කොන්ටෙක්ස්ට්” කියලා ෂේප් වෙන එක වළක්වන්න)

4:89 They long that ye should disbelieve even as they disbelieve, that ye may be upon a level (with them). So choose not friends from them till they forsake their homes in the way of Allah; if they turn back (to enmity) then take them and kill them wherever ye find them, and choose no friend nor helper from among them.

ඔවුන් දුටු දුටු තැන මරා දමන්න මුහම්මද් අණ දෙනවා! මේ ඉස්ලාමය හැර ගිය අය නෙවෙයි! මුහම්මද් හැර ගිය අය! ඉස්ලාමය හැර ගිය අයට තත්වය කොහොමද කියල හිතා ගන්න පුළුවන් නේද?

මීට අමතරව හැඩිත් රාශියකත් ඉස්ලාමය හැර යන්නන්ට දෙන දරුණු දඬුවම් ගැන සඳහන් වෙනවා. මේ ඉන් කීපයක්.

Sahih Bukhari 4.260: Narrated Ikrima: Ali burnt some people [hypocrites] and this news reached Ibn ‘Abbas, who said, “Had I been in his place I would not have burnt them, as the Prophet said, ‘Don’t punish (anybody) with Allah’s Punishment.’ No doubt, I would have killed them, for the Prophet said, ‘If somebody (a Muslim) discards his religion, kill him

Sahih Bukhari 9.5 සහ Sahih Bukhari 9.271): Narrated Abu Burda: “…. The Prophet then sent
Mu’adh bin Jabal after him and when Mu’adh reached him, he spread out a cushion for him and
requested him to get down (and sit on the cushion). Behold: There was a fettered man beside
Abu Muisa. Mu’adh asked, “Who is this (man)?” Abu Muisa said, “He was a Jew and became a Muslim and then reverted back to Judaism.” Then Abu Muisa requested Mu’adh to sit down but Mu’adh said, “I will not sit down till he has been killed. This is the judgment of Allah and His Apostle (for such cases) and repeated it thrice. Then Abu Musa ordered that the man be killed, and he was killed. Abu Musa added, “Then we discussed the night prayers and one of us said, ‘I pray and sleep, and I hope that Allah will reward me for my sleep as well as for my prayers.

පළමු හැඩිත් එකෙන් කියවෙන්නේ අල්ලගේ දඬුවම් මිනිසුන් විසින් ක්‍රියාත්මක නොකළ යුතු බව. ඒත් අල්ලා තමන් ගේ කටයුත්තක් “පැනලා දීලා” ඉටු කරාට මුදාට මොකුත් දඬුවමක් දීපු බවක් නම් කුරාණයේ හෝ හැඩිත් වල සඳහන් වන්නේ නෑ. නමුත් ඉබ්න් අබ්බාස් කියනවා සියළුම ආගම ඉස්ලාම් හැර යන අය මරා දැමිය යුතුයි කියලා. දෙවන හැඩිත් එකේ කියන්නේ මුදා බින් ජබෙල් අබු බුර්දා වෙත එවුවාම මුදා දකිනවා දම්වැල් වලින් බැඳ දමා ඇති යුදෙවුවෙක් අබු මුසාට පසෙකින් ඉන්නවා. මේ මිනිසා කලක් ඉස්ලාම් ආගම වැලඳගෙන එය හැර ගිය අයෙක්. අනික් බලන්න ඕන දේ තමයි යුදෙව්වා ඉන්නේ දම්වැල් වලින් බැඳලා දාලා! නිකම් නෙවෙයි! මොකටද? ඉස්ලාමය හැර ගියාට! මෙන්න මුහම්මද් කියන මිනීමරුවගෙ නීතිය ක්‍රියත්මක වෙච්ච හැටි. මුදා (මුහම්මද්ගෙ ගෝලයා) කියනවා අර යුදෙවුවා මරණ තුරු ඔහු පනවන ලද අසුනේ වාඩි නොවන බව! ඉතින් අබු මුසාට සිද්ධ වෙනවා අර අසරණ යුදෙවුවාව මරන්න. අබු මුසා ඒ ගැන තැවෙන බවක් ඊලඟ කොටසින් පේනවා.

මෙන්න මේ වගේ තමයි අබු අර්ශද් ගොයියලා, ශකීර් නායික් ගොයියල්ල උඩ ද දා පෙන්නන ඉස්ලාම් ආගමේ ආගමික නිදහස! අත ඇරලා යනවා නම් මැරුම් කන්නම වෙනවා. සල්මන් රුෂ්ඩිට, තස්ලිමා නස්රීන්ටත් වුනේ ඒකමයි.

Advertisements
This entry was posted in ඉස්ලාම් and tagged , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )