කුරානය සහ තාරකා විද්‍යාව

ආයෙත් කුරාණය කියවන කොට රාලට අහු වුනා තවත් ගති කතාවක්. මේක ඉර නගින බහින එක ගැන.

Quran 18: 86 Till, when he (the traveller Zul-qarnain) reached the setting-place of the Sun, he found it going down into a muddy spring…
Quran 18: 90 Till, when he reached the rising-place of the Sun, he found it rising on a people for whom We had appointed no shelter from it.

දැන් මෙතන වැරදි මහ ගොඩයි. පළමුවෙන්ම, ඉර කවදාවත් මඩ පොකුණක් ඇතුලට යන්නේ නා. ඉර බහිනවා වගේ පෙන්නේ පෘථිවියේ අක්බමනය නිසා. නමුත් මුහම්මද් සහ අල්ලා හිතන්නේ ඒක යන්නේ මඩ පොකුණක් ඇතුලට කියල. මෙන්න කුරාණයේ විද්‍යාව පෙන්වන හොඳ තැනක්!. ඊට පස්සේ මේකෙන් පේන දේ තමයි මුහම්මද් හිතලා තියෙනවා පෘථිවිය පැතළියි කියල! ඒ කොහොමද? මේකෙ කියනවා ඉර නගින හා බහින ස්ථාන පිළිබඳව. එනම් බටහිර හා නැගෙනහිර පිහිටි අන්ත ලක්ෂ්‍ය දෙකක් ගැන. මේවගේ අන්ත ලක්ෂ්‍ය පිහිටන්න පුලුවන් පැතලි තලයක මිසක් ගෝලාකාර මතු පිටක නම් නෙවෙයි. මුහම්මද් හිතලා තියෙන්නේ පොළොව පැතලියි කියලම තමයි!

Sahih Bukhari Volume 4, Book 54, Number 421:Sahih Bukhari Hadiths: Abzur Ghifari (ra) narrated: one day Prophet Mohammad (pbuh) asked me, “Abzar do you know after setting where does Sun go?” I replied, I do not know, only Allah’s apostle can say better. Then Prophet (SA) replied, “After setting, the sun remains prostrated under Allah’s Aro’sh and waits for Allah’s command for rising again in the East. Day will come when sun will not get permission to rise again and Qeyamot will fall upon Earth”.

මේ හැඩිත් එකෙන් පැහැදිලි වෙනවා හිරු බැසගිය පසු යම් ස්ථානයක නවතින බව මුහම්මද් ප්‍රකාශ කළ බව. ආයෙත් ඉර නැගෙන්න නම් අල්ලා ගෙ අණ අවශ්‍යලු!

Quran 36: 38 And the sun runneth on unto a resting place for him. That is the measuring of the Mighty, the Wise.
Quran 36: 39 And for the moon We have appointed mansions till she return like an old shrivelled palm leaf.
Quran 36: 40  It is not for Sun to overtake the moon, nor doth the night outstrip the day. They float each in an orbit.

මේ පාඨ වලින් කියන්නේ හිරු ඹැස ගිය පසු සඳ එනවලු. ඒවා කවදාවත් එකක් අනික අභිබවා යන්නේ නැති අතර ඔවුනොවුන්ට හිමි කක්ෂ වල ගමන් කරන බව පවසනවා. මෙතෙන්දිත් පේනවා මුහම්මද් සහ අල්ලා හිරු පෘථිවිය වටා පරිභ්‍රමණය වන බව විශ්වාස කළ බව. නැත්නම් හිරුට කක්ෂයක්, නැත්නම් ඕර්බිට් එකක් ඕනෙ වෙන්නේ නෑනෙ? අනික හිරු හා සඳුගේ දෘශ්‍ය පථයන් එකිනෙක ඡේදනය වෙනවා. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ ඇති වෙන්නේ ඒ වෙලාවට.

Quran 67: 5 And We have (from of old) adorned the lowest heaven (sky) with lamps, and Wehave made such (Lamps as) missiles to drive away Satans…
Quran 37: 6-8  We have indeed decorated the lower heaven (sky) with beauty (in) the stars,(for beauty) and for guard against all obstinate rebellious Satans. So they should not strain their ears in the direction of the Exalted Assembly but be cast away from every side.

මේකෙන් කියන්නේ තරු යනු යක්ෂයන්ට පහර දීමට අල්ලා හදපු මිසයිලයන්ලු! හිනා කාලා මැරෙනවා නේද මේවා දක්කම? ඔන්න බලන්න කුරානය තාරකා විද්‍යාව ගැන දැනන් හිටි තරම! පැතලි පොලොවේ, මඩ කඩිත්තේ හිරු හැංගෙන තුරු යක්කුන්ට තාරකා මිසයිල වලින් ගහ ගහ ඒ කට්ටිය හිටපු දෙන්.

Advertisements
This entry was posted in ඉස්ලාම් and tagged , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )