ඉළ ඇදෙන හැඩිත් – 1

අද අපි බලමු ඉස්ලාම් ආගමේ තියෙන හොඳට හිනා වෙන්න පුළුවන් හැඩිත් ටිකක් ගැන. රාළ කඩ්ඩත් පාවිච්චි කරනවා. හැබයි සිංහලෙනුත් කියනවා.

1) Sahih Bukhari Volume 4, Book 54, Number 537: Narrated Abu Huraira:

 

The Prophet said ?”If a house fly falls in the drink of anyone of you, he should dip it (in the drink), for one of its wings has a disease and the other has the cure for the disease.”

අබු හුරෙයිරා මුහම්මද් කියපු දෙයක් මෙහෙම වාර්තා කරනවා. “ඔබේ බීමට ගෙමැස්සෙක් වැටුනොත්, ඌ සම්පූර්ණයෙන්ම බීමේ ගිල්වන්න. උගේ එක තටුවක රෝග තිබෙන්නා සේම අනෙක් තටුවේ එයට ප්‍රතිකාරය ඇත”. ඉස්ලාම් කට්ටිය නිතරම කියන්නේ කුරාණය විද්‍යාත්මකව ඔප්පු කරල තියෙන්නේ කියල. මේකත් එහෙම ඔප්පු කරපු එකක් වෙන්න ඇති නේද?

Sahih Muslim Book 028, Number 5612:
Buraida reported on the authority of his father that Allah’s Apostle (may peace be upon him) said: He who played chess is like one who dyed his hand with the flesh and blood of swine.

බුරයිදා මෙහෙම වාර්තා කලාලු. අල්ලාහ් ගේ නියෝජිතය (එනම් මුහම්මද්) කියා තිබෙනවාලු චෙස් ක්‍රීඩා කල විට එය ඌරු ලෙයින් දෑත් පාට කිරීමක් වගේ වෙනවලු. අපි නම් දන්න විදියට චෙස් කියන්නෙ මොලේ වෙහෙසවල කරන්න ඕනෙ ක්‍රීඩවක්. මුහමම්ද් චෙස් කියල හිතුවෙ කඩු ෆයිට් ද දන්නෙ නෑ!

Sahih Bukhari, Ablutions (Wudu’), Volume 1, Book 4, Number 234: Narrated Abu Qilaba:
“Anas said, “Some people of ‘Ukl or ‘Uraina tribe came to Medina and its climate did not suit them. So the
Prophet ordered them to go to the herd of (Milch) camels and to drink their milk and urine . So they went as directed and after they became healthy, they killed the shepherd of the Prophet and drove away all the camels. The news reached the Prophet early in the morning and he sent (men) in their pursuit and they were captured and brought at noon. He then ordered to cut their hands and feet (and it was done), and their eyes were branded with heated pieces of iron, They were put in ‘Al-Harra’ and when they asked for water, no water was given to them.” Abu Qilaba said, “Those people committed theft and murder, became infidels after embracing Islam and fought against Allah and His Apostle

මුහම්මද්ගේ අනුගාමිකයෙක් වන් අනාස් මුහම්මද්ට මෙහෙම කියලා තියෙනවා. උක්ල් හා උරයිනා වල වැසියන්ට මදීනාවේ කාලගුණයට ඔරොත්තු දීමට අපහසුයි. එතකොට මුහම්මද් ඒ අයට ඔටු ගාල පෙන්වල, ඔටුවන්ගේ කිරි සහ මුත්‍රා බොන්න නියම කළාලු. මේ ඔටුකිරි හා ඔටු මුත්‍රා බීපු අරාබි කාරයෝ ටික මුහම්මද්ගෙ ඔටු පල්ලව මරල දැම්මලු. එතකොට මහම්මද් කළේ ඒ අයව අල්ලලා අත් කපලා ඇස් වලට ගිනියම් යකඩ බෝල දාන්න නියම කලාලු. ඊට පස්සෙ බොන්න වතුරවත් දුන්නේ නෑලු.

මේකෙ හිනා යන්නෙ මුල් කොටසට විතරයි. ලෙඩක් ආවොත් ඔටු කිරියි ඔටු මුත්‍රායි බීල ගොඩ යන්න පුළුවන්. දෙවන කොටස පෙන්වන්නේ මුහම්මද් තම විරුද්ධ වාදීන්ට සැලකු තුච්ඡ, අධම හා කෲර ආකාරය.

Book 019, Number 4309:

It is narrated on the authority of Abu Sa’id that the Messenger of Allah (may peace be upon him) said: On the Day of Judgment there will be a flag fixed behind the buttocks of every person guilty of the breach of faith.

මුහම්මද් කිවුවලු judgement දවසෙදී ඉස්ලාම් ආගමට අනුකූලව නොසිටි හැම කෙනෙක්ගේම තට්ටම් දෙක අතරින් කොඩියක් තියෙනවළු. මේක දැකපු එක ෆෝරුම්  වැසියෙක් කිවුවේ “පුක පලා ගෙන පොලු එනවා” කියලයි.

Hadeeth No.3082, Narrated Abu Huraira:

The Prophet said, “A group of Israelites were lost. Nobody knows what they did. But I do not see them except that they were cursed and changed into rats, for if you put the milk of a she-camel in front of a rat, it will not drink it, but if the milk of a sheep is put in front of it, it will drink it.

මුහම්මද් මෙහෙම කියනවා. ඊශ්‍රායෙල් වාසින් පිරිසක් අතුරුදහන් වෙලා. ඒ අයට ශාපය වැදීම නිසා මීයන් බවට පත්වෙලා. ඔවුන් අඳුනා ගන්න ලේසියි, මොකද ඔවුන් ඔටු දෙන්නුන්ගේ කිරි බොන්නේ නැ, නමුත් බැටළු කිරි බොනවා. මුහම්මද් හිතන්නේ පිරිමි ඔටුවන්ටත් කිරි එරෙනවා කියලයි. ඒ වගෙම ඊශ්‍රායෙල් මීයන් සහ සාමාන්‍ය මීයන් වෙන් කරන්න යොදපු උපාය දැක්කහමත් හිනා වෙලා පණ යනවා.

ඉළ ඇදෙන හැඩිත් අදට මෙතනින් නවත්තනවා. ළඟදීම තවත් සෙට් එකක් අරන් ලේ පිරිසිඳු කර ගන්න එනවා.

Advertisements
This entry was posted in ඉස්ලාම්, හැඩිත් and tagged , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )