ඉළ ඇදෙන හැඩිත් – 5 | Rib ticklingly funny Hadiths – 5

ඔන්න තවත් ඉළ ඇදෙන හැඩිත් කීපයක් අරන් රාළ ආවා. බුකාරිගේ හැඩිත් වල 7.71.664 එකේ කියනවා අව්ජා රටඉඳි හතක් කෑවොත් මැජික් බලයෙන්වත් විෂ වලින්වත් මිනිහෙක් මරන්න බෑ කියල. ෂකීර් නායික් ගොයිය ආයෙත් ලංකාවට ආවොත් රාළට හිතෙනවා රට ඉඳි හතක් දීලා ඉවර වෙලා නායික් ගොයියට බොන්න පැරකොට් කුප්පියක් දෙන්න. හැඩිත් ඇත්ත කියල එතකොට ලස්සනට ඔප්පු කරලම පෙන්නන්න්න පුළුවන්නේ!

සුදු ලුනු කියන්නේ කුළු බඩුවක්, එහෙම නැත්නම් ඖෂධයක්. හැබයි පිස්සු මුහම්මද් 7.65.362 අනුව සුදු ලූණු කාපු කෙන්ක්ට පල්ලිය ඇථුලට ඒම තහනම් කරනවා. ඉස්ලාම් විද්‍යාත්මකයි කියන අය මේක විද්‍යාත්මකව කොහොම පැහැදිලි කරයිද දන්නෙ නෑ!

අබු බුර්දා (1.4.245) කියන විදියට මුහම්මද් දත් මැද්දෙ කෝටුවකින්ලු (ඒකේ වැරද්දක් නෑ). හැබැයි දත් මදින අතරතුරෙ “ඌ ඌ” ගගා ඔක්කාරෙ දානවා වගේ සද්දෙකුත් කලාලු. මොකද දන්නෙ නෑ නේද? අපේ මුස්ලිම් ගොයියලත් දත් මදින්නේ එහෙමද දන්නෙ නෑ නේද?

මුහම්මද් විශ්වාස කලාලු ඉමාම් ට කලින් ඔලුව උස්සලා බලන කෙනා අල්ලා විසින් සමාන හැඩරුව තියෙන බූරුවෙක් බවට පත් කරනවලු(1.11.660). රාළ මේ දවස් වල එහෙම බූරුවන් වෙච්ච අය ගැන හොයමින් ඉන්නවා. ඔය කට්ටිය දන්නවනම් කියලා එවන්න.

මුස්ලිම් කට්ටිය යාග හෝම මන්තර විශ්වාස කරන්නේ නැති බව අන්වර් මනතුංග ගොයියා තමුන්ගෙ පරණ ලිපි වලින් පාරම් බාල තිබුණා. මෙන්න අබු අර්ශද් ගේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන අවස්ථාව. එක් කාලයක මුහම්මද් මනෝ පාරක් ගහගෙන හිටියලු එයා එයාගෙ බිරින්දෑවරු එක්ක ලිංගික ක්‍රියාවේ යෙදුනා කියල. හැබැයි මේ කාලයේදී මුහම්මද් එහෙම මොකුත් කරල නෑ. (මුහම්මද්ගෙ අනුගාමිකයො රැළ ඔය වෙලාවෙදි අයිෂට ගල් ලෝඩ් එකක් බාන්න ඇති බවත් හිතා ගන්න පුළුවන් නේද?). ඔහොම ඉන්දැද්ඩී දවසක් මුහම්මද්ට හීනෙන් පෙනිල තියෙනවා මිනිස්සු දෙන්නෙක්. එකෙක් ඔළුව ගාවත් අනිකා කකුල ගාවත් ඉඳන් සාකච්ඡාවක් කළාලු. ඒකෙන් කියැවුනේ ලුබේඩ් බින් ඇසෑම් නම් මායාකරු විසින් රටඉ ඳි ගසක පරාග, සහ හිස කෙස් සහිත පනාවකට ජප කරලා ඒක ලිඳක් ඇතුලේ දාල තියෙන බවක්. කොහොමෙන් හරි බඩු ටික එළියට ගත්තම මුහම්මද්ට හොඳ වුණාලු. ඔය කියන ලිඳ ගාව තිබිච්චි රට ඉඳි ගස් වල සිරස යක්ෂයාගේ ඔළු වගේත්, වතුර හෙනා දියර වගෙත් පෙණුනලු. මුහම්මද් තමන්ගේ ජීවිතේ ඉතිරි ටිකත් මේ වගෙම පිස්සුවෙන් දැකපු දෙ නොකිවුවය කියලා දැන් අපි පිළි ගන්නේ කොහොමද? අනික යුදෙවුවෙක් මන්තර ජප කරලා මුහම්මද් ලෙඩ කරනකම් අල්ලා මොකද කලේ? ඇයි අහනකම් හිටියේ? මේකෙන් පේනවා අල්ලා සර්වබලධාරී නෑ කියල.

මුහම්මද් කියල තියෙනවා ලිංගික අශුද්ධතාවය රෝමකූප හා හිසකෙස් පතුලේ තියෙන නිසා නිතරම හම හා කෙස් සෝදන්න ඕනෙලු (ඩාවුඩ් 1.248). මේකෙ තියෙන විහිළුව තමයි රෝම කූප පතුලේ තියෙන දෙවල් හේදෙන්නේ කොහොමද කියන එක! අනික ලිංගික අශුද්ධතාවක් ඇතිවෙන්න නම් ධාතු පිට වෙන්න ඕනේ රෝම කූප වලින්. මුහම්මද් කියන්නේ ඒ තරම්ම වනචරයෙක් නිසා රෝම කූප වලිනුත් ශුක්‍ර ධාතු පිටවුනාද දන්නෙ නෑ නේද?

තවත් ඉළ ඇදෙන හැඩිත් අරගෙන ඉදිරියේ දවසක එන්නම්!

Advertisements
This entry was posted in ඉස්ලාම්, හැඩිත් and tagged , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )