දෙවියො මිනිසාව මැවුවානම් මේකට කෝ පිලිතුරක්

Posted by anverlolz

විද්‍යා වට අනුව මිනිසා ඇතුලු විශ්වයම නිර්මාණය වී ඇති මූලිකම ‍තැනුම් ඒකකය පරමානුවනම් බුදු දහම විද්‍යාත්මකව තහවුරැ කිරීමක් මෙන්ම අනෙකුත් දේව වාදී ආගම් මුසාවක් බව තහවුරු වන ආකාරයද දැන් අපි විමසා බලමු. ඩෝල්ටන්ගේ පරමානුක වාදයට අනුව පරමානු මැවිමක් හෝ විනාශවීමක් සිදු කල නොහැක.ඒවාගේම ශක්ති සංස්ති නිමයට අනුව ශක්තිය මැවීමක් හො විනාශවීමක් සිදු නොවන අතර එක් ශක්තියක් තවත් ශක්තියක් හෝ ශක්තීන් කිහිපයක් බවට වෙනස් වන බව කියැවේ. බුදු දහමට අනුව මිනිසා නිර්මාණය වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයෙනි. මේ තුල විද්යාඅත්මකව පැහැදිලි කරන මිනිසාගේ ‍භෞතික කාය සහ මනෝ කාය යන දෙකම ඇත.
man
                                                   නමුත් අල් කුරානයට සහ ශුදධවූ බයිබලයට අනුව මිනිසාව පස් වලින් මැවු බව කියවේ. එසේ මැවූ මිනිසාට වායුව පිබිමින් ජීවය ලබාදුන් බව කියැවේ. මෙහිදී බුදු දහමෙන් පමනක් පිලිතුරැ ලැබෙන, විද්‍යාවට තවම තහවුරැ කිරීමට නොහැකි වූ, අනිත් දේව මැවුම් වාදී ආගම් අදහන අන්ධ භක්තියන් අන්ද මන්ද වන ගැටලුවක් ඇත. කිතු දහමට සහ ඉස්ලාම් දහමට අනුව පිරිමියා සහ ගැහැනිය ගෙන් පිරිමියා පලමුව මැවූ බවත්, පිරිමියා අල්ලා දෙවියන්, දෙවියන් වහන්සේගේ රෑපයෙන්ම මැවූ බවත් කියවේ. එසේ නම් උපදින සෑම පිරිමියෙක්ටම ඉහත දෙවියන්ගේ රෑපය තිබිය යුතුය. ගැටලුවනම් අංග විකලව උපදින පිරිමි දරැවන්ට පිහිටන්නේ දෙවියන්ගේ තවත් රෑපයක්ද? එසේනම් දෙවියන්ට අංග විකල රෑපයක් තිබේද යන්නයි. අනෙත් ගැටලුව නම් පිරිමි සහ කාන්තා යන අංග ලක්ෂන දෙකම පිහිටන නපුංසක යන මිනිස් කොටසයි. බුදු දහමට අනුව කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම නිසා සතුරුබිය නැතිවීම, බොහෝ දෙනාට ප්‍රියමනාප වීම, අපායභය සන්සිඳීම, නපුංසකභාවයට පත් නොවීම, සමාජයෙහි නො පසු බෑම, පිරිපුන් ඉන්ද්රි,යයන් ඇතිවීම ස්ත්රී පුරුෂයන්ට ඔවුනොවුන් පිරභා ය වීම යනාදි ආනිසංස ලැබිය හැක. ඒ අනුව පැහැදිලි වන්නේ පෙර ආත්මයන් වල කාමයේ වරදවා හැසිරීමේ ආනිසංසයක් ලෙය මෙම භවයේදී නපුංසකයන් ලෙස උපදින බවයි. විද්‍යාවට අනුව මෙය ජාන විකෘතියක් නිසා සිදු වන්නකි. එහෙත් තවම විද්‍යාත්මකව නිවැරදිවම මෙවැනි ජාන විකෘතිවීම් වීම් වලට හේතුව ඔප්පු කිරීමට විද්‍යාව අසමත්ය. එසේ කියනුයේ එකම මවගෙන් සහ පියාගෙන් සාමාන්ය දරැවන්ද නපුංසක දරැවන්ද බිහිවී ඇතිබවට විද්යායත්මක සාක්ෂි ඕනෑතරම් ඇති නිසාය. දේව මැවුම් වාදයට අනුවනම් දෙවියන් මිනිසාව මැවුවේ පිරිමි සහ ගැහැනු යන ස්වරූප වලින් පමනි. එසේනම් දෙවියන් විසින් මවා නැති නපුංසක රෑපය, ලක්ෂණ මෙලොවට මැවුවේ කව්ද? එය මට පැහැදිලි නැත. පැහැදිලි පිලිතුරක් නැත්නම් නපුන්සක රැවද අල්ලා දෙවියන්ගේ හෝ සරවබලධාරී දෙවියන්ගේ එක් ස්වරූපයක් විය හැක.

 

Advertisements
This entry was posted in අල්ලා, ඉස්ලාම්, සර්වබලධාරී and tagged , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )