අබු අර්ශද් බහු විවාහ අනුමත කරයි! | Abu Arshad is for polygamy

 

 අද අපි කතා කරන්නෙත් අබු අර්ශද් ගොයියගේ ලියුමක් ගැන. “බහුවිවාහය සමාජ අවශ්‍යතාවයක්ද?” කියල උන්දෑ පුරස්න කොරනවා. හම්බයෙක් විදියට උන්දෑ කියන්නේ මේක ඕනේ කියලම තමයි. තමගේ ආගමට අනුව ඒක හරි කියල නිකම් ඉන්නව නම් රාළට ඔය ලියුම ගැන මහ කැසිල්ලක් එන්නේ නැහැ. නමුත් අර්ශද් ගොයියා මේ ජරා පුරුද්ද සාධාරණීකරණය කරන්න යන හින්දා තමයි මේ ලිපිය ලියන්නේ.

සුපුරුදු පරිදිම අර්ශද් ගොයියා මාතෘකාවට එන්නේ මීට වසර දාස් ගාණකට කලින් තිබුණු සිරිත් ගැන කිය කිය. ඒකෙන් අර්ශද් ගොයියා හදන්නේ ඉස්ලාමයේ බහු විවාහය සාධාරණීකරණය කර ගන්න. හැබැයි මේ ගොයියට අපි කලිනුත් කියල තියෙන දේ තමයි ඉස්ලාමය ආරක්ෂා කර ගන්න වෙන ආගම් ගැන කියන එක ඉස්ලාමයේ බංකොළොත් භාවය පෙන්වන ලකුණක් බව.

බහු විවාහය අනුමත කරන්න ඊලඟට අර්ශද් ගොයියා ගේන්නේ අමුතුම තර්කයක්. ගැහැණු හා පිරිමින්ගේ ලිංගික අවශ්‍යතා ගැන කතා ගොඩක් අර්ශද් කියනවා. අර්ශද් හිතන්නේ පිරිමීන්ට සාපේක්ෂව ඉතා කෙටි කාලයකින් කායික බැදීමේ (ලිංගික) අවශ්‍යතාවයන් හීන වී යනවා කියලයි. මේක අර්ශද් හිතෙන් මවා ගත්තු එකක්. වයස්ගත් කාන්තාවන් පවා ලිංගික ක්‍රියා වල යෙදෙනවා.වයස ඒකට ප්‍රශ්නයක් නෙවෙයි. ඊලඟට අර්ශද් ගොයියා කියන්නේ “වයස අවුරුදු 40, 50 වන විට දරැවකු බිහිකිරීමේ හැකියාව අහිමි වී යයි” කියල. මේක කොහොමද බහු-විවාහයට හේතුවක් වෙන්නේ? ඒ කියන්නේ ගෑණු ඉන්නේ ළමයි හදන මැෂින් විදියටද? එහෙම නැත්නම් වැඩිපුර ගෑණු ගන්නේ වැඩිපුර දරුවන් වදා ජනගහණ ජිහාඩය ක්‍රියාත්මක කිරීමටද? හොඳටම පේන කාරණේ තමයි ඉස්ලාමිකයන් හිටන්නේ කාන්තාවන් යනු දරුවන් හදන මැෂින් හැටියට මිස මනුෂ්‍යයන් හැටියට නොසලකන බව.

ඊට පස්සේ අර්ශද් ගොයියා කියන්නේ “කාන්තාවකට පිරිමීන්ට සාපේක්ෂව කායික (ලිංගික) අවශ්‍යතාවය ඉතා ක්ෂණිකව ඇති නොවන නිසාත් ඒ සදහා වැඩි කාලයක් අවශ්‍ය වන නිසාත් එය අනවශ්‍ය නම් පාලනය කරගැනීමේ හැකියාව ඇය සතුව පවතී” කියල. මේකට නම් හේතුව අර්ශද් යහනේදී කළ යුතු දේ නොදන්නා බව මිසක් වෙන මොන එකක් වත් නෙවෙයි. හරියට රති කෙළියේ යෙදුණු අයෙක් පහසුවෙන් දන්නා කාරණයක් තමයි ලිංගික උද්දීපනයේ එක් අවස්ථාවකට ආවිට ස්ත්‍රීන්ටත් එය නවත්වා ගත නොහැකි බව. ඒ වගේම කාන්තාවත් සුරතාන්තයට පත්වෙන්නට වැඩි වෙලාවක් (විනාඩි 30 – 40) ගත වෙන අතරම ඇයට සුරතාන්තයන් කිහිපයකටද ලඟා වෙන්න පුළුවන්. නමුත් පිරිමියෙකුට මෙය සුළු වේලාවක්. ඒ නිසා එහෙම තර්ක කරනවා නම් කාන්තාවකට උපරිම ලිංගික තෘප්තිය ලැබීමට එක් පිරිමියෙකුට වඩා අවශ්‍යයි! නමුත් භගමණිය කපලා චර්ම චේදනය කල කාන්තාවකට රති කෙලිය මේ තරම් වින්ද්නාත්මක එකක්ද කියන ඒ වෙනම ප්‍රශ්නයක්! ඊට පස්සේ අර්ශද් අහනවා කාන්තාව අඩු වයසින් රෝගී වුණ විට පිරිමියාට වෙන්නේ මොකද කියල. ඒ වගේ වෙලාවක තවත් බිරිඳක් ගේන්න යෝජනා කරනවා නම්, තමන්ගේ සැමියා ලිංගික බෙලහීනතාවයකට පත් වූ කාන්තවකට තවත් පුරුෂයෙකු ගෙන ඒමටත් ඉඩ දෙන්න ඕන. අර්ශද් නා ගන්නේ ඔන්න ඔය විදියටයි.

ඊට පස්සේ අර්ශද් කියන්නේ කාන්තා හ පිරිමි උපත් අනුපාතය වෙනස් බව. අපි නිකමට හිතමු වෙනස් කියල, නමුත් මේ වෙනස ඉතාමත් සුළුයි. පිරිමින් 100කට කාන්තාවන් 101 වගේ ගණනක්. මේ අමතර කාන්තාවන් 3 දෙනා වෙනුවෙන් තවත් කාන්තාවන් 100ක් බිලි දෙන්න ඕනද? ඒ වගේම මේ වගේ සමාජෙක ඉන්න බල පුළුවන්කාර පිරිමි 50 දෙනෙක් අර කාන්තාවන් 101 විවාහ කර ගත්තොත් ඉතිරි පිරිමි 50 දෙනාට ඉතිරි වෙන්නේ එක්කෝ අත, නැත්තන් අනිකගේ පුක. මේ ප්‍රශ්නෙට අර්ශද්ගේ පිළියම මොකද්ද කියල රාළ දැන ගන්න කැමතියි. ඒ වගේම ලෝක අනුපාතය ගත්තොත් පිරිමි උපත් 100 කට වෙන්නේ කාන්තා උපත් 101ක් පමණයි. ඉස්ලාමිකයන් මේ අමතර කාන්තාව ගැන මෙච්චර දුක මොකද? මොවුන්ගේ දුක මේ අමතර කාතාව ගැන නෙවෙයි, තව ගෑණියෙක් එක්ක බුදිය ගන්නෙ කොහොමද කියන වලත්ත හිත. ඔන්න ඕක තමයි ඇත්ත කතාව.

පිරිමින්ගේ මරණ අනුපාතය යුද්ධ වගේ දේවල් නිසා වැඩි වෙන බව අර්ශද් කියනවා. නමුත් අර්ශද් අමතක කරන දෙයක් තමයි දරු උපත් හා සම්බන්ධ රෝග නිසා තරුණ කාන්තාවන් රාශියක් මිය යන බව. ඒ වගේම දුර්භික්ෂ කාල වලදීත් වැඩිපුර මිය යන්නේ කාන්තාවන්. අපි දන්න විදියට නම් ලංකාවේ දූවරුන් අභාග්‍යක් විදියට සලකන්නෙත් නෑ, මුස්ලිමුන් මෙන් ඔවුන්ට සතුන්ට මෙන් සලකන්නෙත් නෑ. ඒ වගේම භික්ෂූන් බහුතරයක් පිරිමින් බව මොහු පවසනවා. නමුත් අර්ශද් ගොයියා අමතක කරන තව කාරණයක් තමයි පියතුමන්ලාට වඩා, කන්‍යා සොහොයුරියන් ගණනින් වැඩි බව!

මේ නිසා බහු විවාහය අනුමත කිරීමට කිසිම සාධාරණ හේතුවක් නොමැති බව පේනවා ඇති. ඒ වගේම අර්ශද් තව වැදගත් කාරණයක් එයාගේ ලිපියෙන් මතු කරනව. “එනම් කිසිදු බිරිදක් කුමණ තත්වයකදී වුවද බිරිදක් ලෙස තමන්ට ලැබී තිබෙන තැන තවත් කාන්තාවක් හා බෙදාගැනීම එකඟ වන්නේ නැත. විශේෂයෙන් තම ස්වාමියා තවත් කාන්තාවකගේ ස්වාමියා බවට පත්වීම කිසිදු කාන්තාවක් අනුමත කරන්නේ නැත. මේ හේතුව හොදින් අවබෝධ කරගත් ඉස්ලාම් කාලීන මෙන්ම ප්‍රායෝගික අවශ්‍යතාවයක් වන බහුවිවාහය මිනිස් සමාජයට යෝජනා කිරීමේදී ඒ සදහා ප්‍රථම බිරිදගේ අවසරය මූලික කොන්දේසියක් ලෙස ඉදිරිපත් කලේ නැත” කියල. ඔන්න ඉස්ලාමය කාන්තාවට සලකන ආකාරය! තමන්ගේ මිනිහා වෙන ගෑනියෙක් එක්ක බුදියනවට අකමති බව දැන දැනත් තමයි හම්බයන් ඔය කාරණේ කරන්නේ. අනික් වැදගත් කරුණ තමයි දෙවනි බිරිඳක් ගෙන එන්න පළමු බිරිඳගේ අවසරය අවශ්‍ය නැති එක. හම්බයන් සමග විවාහ වෙන්න ඉන්න බෞද්ධ / හින්දු / කතෝලික තරුණියන් ඉන්නවා නම් මෙය හොඳට හිතට ගන්න ඕන. මොකද තව බිරිඳක් ගේන්න මොවුන්ට ඔබේ අවසරය අවශ්‍ය නෑ! ඔබට ඒකට විරුද්ධ වෙන්න බෑ! මේ විදියට බලනකොට බහු භාර්‍යාතාවය අනුමත කිරීම කොහොමවත් කරන්න බැහැ.

ඒ නිසා බහු භාර්යා විවාහය ලංකාවේ තහනම් කිරීමට අපි එක්වෙමු!

 

පෙර ලිපි

ඉස්ලාම් බහු භාර්යාතාවය – හෙළිකිරීමක් | Polygamy in Islam – exposed!

Advertisements
This entry was posted in ඉස්ලාම් and tagged , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )