අහස උස්සන් ඉන්නෙ අල්ලලු, කුරාණයේ සුරංගනාකතාවලට විද්‍යාත්මක පිලිතුරක්

Posted by anverlolz

2-3 අහස් කලූණු නොමැතිවම ඔසවන ලද්දේ අල්ලාහ්ය! එය ඔබ (ඔබගේ ඇස්වලින්) දකින්නෙහුය. : කුරාණය

Image

අහස යනු අතගා බැලිය නොහැකි භෞතිකත්වයක් නොමැති හිස් අවකාශය හැදින්වීම සදහා යොදාගන්නා සංකල්පයකි. අහස පටන්ගන්නේ මෙතැනින්ය ඉවර වන්නේ මෙතැනින්ය කියා ඉරක් ගසා වෙන්කිරීමට නොහැක. එයට හේතුව අහස යන්න සාපේක්ෂ සංකල්පමය දෙයක් වීමය. පෘථිවිය වටා නිස්චිත ආසන්න දුරක් දක්වා විහිදෙන වායු ගොලයක් පිහිටියද අප බිම සිට උඩ බැලූවිට පෙනෙන අනංතය දක්වාවූ දුරටම විහිදීයන පෙනෙන සීමාව අහස ලෙස අප හදුන්වමු. පහත්බිමක සිට බැලූ විට කදු මුදුනක් පිහිටා තිබෙන්නේ අප සිටින තැනට සාපේක්ෂව අහ‍සෙහිය. එම කදු මුදුනට නැග්ග විට ඉහලින් යන ගුවන් යානයක් පියාසර කරන්නේ අහසෙහිය. එම ගුවන් යානයේ පියාසර කරන්නෙකුට සාපේක්ෂව ඉහලින් පෙනෙන සද පිහිටා ඇත්තේද ඈත අහසෙහිය. කුඩා කුහුබුවෙකු දකින අහස උගේ සිරුරට සාපේක්ෂව ගත හොත් අපේ දනහිසටත් පහල හරියේ වගේ පිහිටිය යුතුය. කුහුබුවා දකින අහස පිහිටන තැනට අප අහස කියන්නේ නැත්තේ අපගේ මනසේ ඇති අහස නැමති සංකල්පය පිහිටන්නේ ඊට ඉහලින් වීම නිසාය. මීට වඩා අහස යන්න සාපේක්ෂ සංකල්පයක් යන්න පැහැදිලි කිරීමට කරුණු අවශ්‍ය නැත.

ඇත්තෙන්ම අහස යන්න භෞතික දෙයක් නොවන නිසා එයට ගුරුත්වාකර්ෂණයෙන් අබමල් රේණුවක තරම්වත් බලපෑමක් ඇතිනොවේ. ගුරුත්වාකර්ෂනය ක්‍රියාත්මක වී පොලව දෙසට වැටීමටනම් අහසට යම්කිසි ස්කන්ධයක් තිබිය යුතුය. අපදන්නා පරිදි විද්‍යාවෙන් හදුනාගන ඇති ලොව ඇති සියලුම භෞතික දේවල් ඝණ, ද්‍රව, වායු යන පධාර්තයේ අවස්තා තුනට වර්ග කරන අතර ඝණ, ද්‍රව වෙත ගුරුත්වාකර්ෂණය ප්‍රමානාත්මකව බලපෑමක් ඇතිකලද වායු වල ස්භාවය අනුව ගුරැත්වාකර්ෂණය ඇතිකරන බලපෑම ඉතාම අඩුය. එයට හොදම උදාහරණය ලෙස බැලුමක් සාමාන්‍ය ලෙස පුම්බා ඇතිවිට ගුරුත්වාකර්ෂණය යටතේ වැටෙන මුත් හයිට්රිජන් වායුව පිරවූවිට ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ඉපිල්ලීම පෙන්විය හැක. පෙරද විස්තර කල පරිදි අහස යනු පදාර්තයේ අවස්තාවක් නොවන නිසාත් එය හිස් අවකාෂය හැදින්වීම සදහා බාවිත කරන සංකල්පමය දෙයක් නිසාත් අහස කිසිදු අවස්තාවකදී ගුරුත්වාකර්ෂණයට හසුවී පොලවට කඩාවැටීමක් සිදුවන්නම බෑ. අහස කියා පොලවට වැටෙන්න දෙයක් නැත්තම් එවැනි හිස් බවක් රැදවීමට කුලූණු අවශ්‍ය වන්නේද නෑ. ඒත් බලන්න කුරානයේ කියන පරිදි කුලුණු නැතිව අහස ඔසවන ලද්දේ අල්ලා ලු. අහස කියල භෞතික දෙයක් ඇත්තටම නැත්තම් මොන හත්තිලව්වද අල්ල උස්සගන ඉන්නෙ කියන එක තමයි හිනායන කාරනේ. අපි මොහොතකට නිකන් හිතමු බැරිවෙලාවත් අල්ල අහස අතහැරිය කියල. ඇත්තටම පොලවට අහස කඩාවැටිල මල මගුලක්වෙයි නේද?

කාන්තාරෙට වෙලා ඔටු චූ බිබි හිටිය මොහොමඩ් නබීට අහස බලං ඉද්දි මැජික්වගේ පේන්න ඇති. මොකද අහසේ ඒ අතට මේ අතට වලාකුලු ගහගන යනව. ඒත් අහස හයිවෙලා තියන කණු එකක්වත් පේන තෙක්මානෙක නෑ. යටිං හයිවෙච්ච නැති මෙච්චර ලොකු වියන කව්රු හරි උඩින් අල්ලං ඉන්න ඔනෙ. මොහොමඩ් හිතුව මෝඩ ගෝත්‍රික රැලව රවට්ටන්න හදන අල්ලගෙ කතාවට මේකත් මරු මාතෘකාවක් කියල.  මිනිහ දැම්ම අහස කුලූණු නොමැතිව ඔසවන ලද්දේ අල්ලාය කියල. දැන් ඉතින් ලෝකෙ දියුනුවෙලා නවීන විද්‍යාව අහස කියන්නේ මොකක්ද කියල ඇස්පනා පිටම ඔප්පු කරල තියන මෙවැනි යුගයකත් ඉස්ලාමිකයන්ට ඒක බොරුවක් කියල තමයි කියන්න වෙන්නෙ. ඇයි කුරානයේ කියල තියනවනෙ අල්ල කිව්ව දේ ඒවිදිහටම පිලිගන්න. ඒව බොරු කිව්වොත් අල්ලගෙ උදහසට ලක්වෙනව කියල. පව් අප්ප අසරණ ඉස්ලාමිකයන් ඒ කතාව බොරු බව දැන දැනත් තවම විස්වාශ කරන්නෙ බැරිවෙලාවත් අල්ලට පිටින් හිතල අල්ල ඔලුවට අහස අතඇරියොත් කියල බයේ වෙන්න ඇති.

Advertisements
This entry was posted in අන්වර් මනතුංග, අල්ලා, ඉස්ලාම්, මුහම්මද්, සර්වබලධාරී and tagged , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )