ආණ්ඩුව මුස්ලිම් ද? | Muslim Government?

පහුගිය අවුරුදු එකහමාරක් විතර තිස්සේ රාළ ඉස්ලාමයේ තියෙන නින්දා කටයුතු තැන් පාඨකයින්ට අරන් ආවා. ඒ පාඨකයින් දැනුමෙන් සන්නද්ධ කරන්ඩ. නමුත් පාඨකයන් කොච්චර දැනුවත් වුණත්, ඒ අයට දේශපාලන බලයක් ලැබෙන්නේ නැති තාක් කල් ඒ දේවල් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කරන්ඩ අමාරුයි. හැබැයි නැගෙනහිර, සබරගමු සහ උතුරු මැද පළාත් වල පාඨකයන්ට ඔන්න ඒ දේශපාලන බලය දැන් ලැබෙන්ඩ යනවා. ඒ මොකද්ද? පළාත් පාලන ඡන්දය! මේ ඡන්දය පුරාවටම අපේ වැනසෙන උරුමය රැක ගන්ඩ අපි උත්සාහ කරන්ඩ ඕන.

අපේ වනසෙන උරුමයන් මොනවද? ඇස් පනාපිට වෙන දේවල් තමයි බෞද්ධ සිද්ධස්ථාන මුස්ලිමුන් විසින් අල්ලා ගන්න එක. කූරගල මේ විදියට අල්ලගෙන හිටියා. එතනින් අනවසර හමබයන් අයින් කොරන්ඩ කියල උසාවි නියෝග දෙකක් හම්බ වුණා. ඒත් තවම ඒ අය එතනින් අයින් කොරලා නෑ. අයින් නොකරන්නේ ඇයි? ප්‍රාදේශීය දේශපාලකයන් අර හම්බයන්ගෙන් ජරාව කන නිසා. උසාවි නියෝගයක් පවා ක්‍රියාත්මක කොරන්ඩ බැරි සබරගමුවේ මහ ඇමැති අපි ආයෙත් පත් කොර ගන්ඩ ඕනේද? රාළ පාඨකයන්ට කියන්නේ කූරගලින් හම්බයන් අයින් කොරනවා කියල ඡන්ද පොරොන්දුවක් දෙන්න පුළුවන් අයට විතරක් ඡන්දෙ දෙන්ඩ. එහෙම කරන්ඩ කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඡන්දෙ කටු ගාල දාල එන්ඩ. පුළුවන්නම් “අපිට කූරගල නෑ – තොපිට ඡන්දෙ නෑ” කියල වගේ බැනර් එකක් දාන්ඩ.

දඹුල්ලේ මද්‍රාසාවක් පල්ලියක් විදියට බොරුවට මවා පාල කරපු සෙල්ලමත් අපි දැක්කා. හම්බයන්ගෙන් ජරාව කන ඇමතිලා මේ අනවසර මද්‍රාසාව මෙතනින් අයින් කොරන්නෙ නෑ. ඒ මදිවට අවුරුදු 30ක් තිස්සේ ඒක එතන තියෙන බවට මුසාවාදත් කියනවා. දිවයින ඉරිදා සංග්‍රහයේ මේ ගැන හොඳ ලිපියක් පළ වුණා. ඒකේ මෙහෙම කතාවක් තියෙනවා.

“කැබලි අංක 51 – ඉඩමේ නම (ගන්සූරියා වත්ත. වරිපනම් අංක 44, නුවර පාර. විස්‌තරය (වත්ත – අවුරුදු 10 – 15 ක්‌ පමණ වයෑසැති පොල්ගස්‌ 10 ක්‌, අඹ ගස්‌ 01 ක්‌, කොස්‌ගස්‌ 01 ක්‌ හා උළු හා සීට්‌ සෙවිලි කළ කපරාරු කරන ලද ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ ඇත. හිමිකම් කියන අය – රජය, මුල් හිමිකම් කියන අය (දඹුල්ල නුවර පාර අංක 44 හි පදිංචි කේ. මොහොමඩ් ආදම් අබ්දුල් හා අහමදු ලෙබ්බේ මොහමදු සිද්දික්‌ සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් (ප්‍රමාණය – හෙක්‌ටයාර් 0.024). එම ගැසට්‌ පත්‍රයේම එයට යාබද ඉඩමක්‌ ගැන මෙසේ විස්‌තර කර ඇත.

කැබැලි අංක 60 – ඉඩමේ නම (මිල්ලගහ වත්ත, වරිපනම් අංක 1-3-5- හා 7 කිත්සිරි මාවත, විස්‌තරය (වත්ත අවුරුදු 10 – 15 ක්‌ වයසැති අඹගස්‌ 04 ක්‌, පොල් ගස්‌ 01 ක්‌, ඇස්‌බැස්‌ටස්‌ සෙවිළි කළ කපරාරු කරන ලද ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌, ස්‌ථිර වැසිකිළියක්‌ සහ ස්‌ථිර බුදුමැඳුරක්‌ ඇත. හිමිකම් කියන අය (රජය, මුල් හිමිකම් කියන අය (දඹුල්ල කණ්‌ඩලම පාර, ප්‍රේමදාස ස්‌ටෝර්ස්‌හි පදිංචි ජී. ලියනගේ ප්‍රේමදාස හා දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ප්‍රමාණය (හෙක්‌. 0.103)”

1992 වර්ෂයේ නිකුත්කළ එකී ගැසට්‌ නිවේදනයේ අංක 51 ට අයත් එම ස්‌ථානයේ පල්ලියක්‌ හෝ යාඥ මඬුවක්‌ තිබුනේ නම් එය එහි සඳහන් නොවීමටත්, කැබලි අංක 60 හි බුදුමැදුරක්‌ තිබුණු බවට සඳහන් වීමටත් හේතුව කුමක්‌දැයි පැහැදිලිය. ඇත්ත වශයෙන්ම එවැනි පල්ලියක්‌ හෝ මඩුවක්‌ හෝ අදාළ එකී ස්‌ථානයේ නොතිබූ බවයි. එය අප සතුව ඇති ප්‍රබල ලිඛිත සාක්‍ෂියකි. 1960 ගණන්වල සිට අදාළ ස්‌ථානයේ පල්ලියක්‌ තිබූ බවට කරන ප්‍රකාශ අමූලික බොරුය. එසේම දඹුල්ල රජමහා විහාරයේ හිමිකම්ද එහි සඳහන්ව ඇති බව සිහිබුද්ධියෙන් යුතුව සැලකිය යුත්තකි.

මේකෙන්ම පේනවා මෙතන අවුරුදු 60ක පල්ලියක් තිබුණු බවට කරන කතාව අමූලික බොරු කියල. ඒ මදිවට මෙතෙන්ට දැන් සෙනගත් මහ විසාල ප්‍රමානයක් එනවා. ඒ සෙනගට එන්න බස් දෙන්නේ අර අපි කියපු ඇමති තුමා. තව ටික දවසකින් මෙතන කෙලින්ම පල්ලියක් අටවාවි. සිංහල රාවය සංවිධානයෙන් දුටුගැමුණු සොහොන මත තිබිච්චි අනවසර සොහොන අයින් කොලා මතක ඇති. ඒ සොහොන ආයෙත් හදලා, වඩාත් විසාලෙට. ආණ්ඩුව මේ ගැන ඉන්නේ දත කට පියාගෙන. රටේ ශ්‍රේෂ්ට නරපතියෙක්ගේ සොහොනක්, සත පහේ හම්බයෙක්ගේ සොහොනකින් අපවිත්‍ර වෙන්ඩ ඔය උන්නැහේලා ඉඩ දෙනවද? උතුරු මැද පළාතේ පාඨකයින්ටයි මේ ආරාධනේ. දඹුල්ල පල්ලිය අයින් කොරන්න, දුටුගැමුණු සොහොන උඩ තියෙන මල ජරාව අයින් කොරන්න පොරොන්දු වෙන කෙනාට ඡන්දෙ දෙන්ඩ. එහෙම කෙනෙක් නැත්නම් ඡන්දෙ කටු ගාල එන්ඩ. ජනක බණ්ඩාර ගේ කිසිම අපේක්ෂකයෙක්ට මනාපේ ගහන්ඩ එපා. ඡන්දේ දෙන්ඩ ඕනේ අය ඉනාමලුවේ හාමුදුරුවෝ කියයි.

මුහුදු මහා විහාරේ ගැන රාළ ලිපි කීපයක්ම පල කොළා. මුහුදු මහා විහාරය ගැන තියෙන නඩුව පවා අවුරුදු 50ක් තිස්සේ ඇදෙනවා. ඒක ඉවර කොරන්ඩ හම්බයෝ ඉඩ දෙන්නේ නෑ. උන්ගෙන් ජරාව කන සිංහල දේශපාලකයොත් ඇස් පියාගෙන වගේ ඉන්නවා. මුහුදු මහා විහාරේ ඉඩම් අයිතිය තහවුරු කොරනවා කියන කෙනාට ඡන්දේ දෙන්ඩ. පුළුවන්නම් නඩුව ඔතන උසාවියෙන් එළියට අරන් ගිහින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙන තෙක් ගෙනියන්ඩ බල කරන්ඩ. සුප්‍රීම් කෝට් එක මේක අත ගගා ඉන්නේ නැති බව විශ්වාසයි. දෙන්ඩ කවුරුවත් නැත්නම් ජ.වි.පෙ. ට දුන්නත් කමක් නෑ! මොකද හකීම් ගොයියා නැගෙනහිරට තනියෙන් ඉල්ලනවා. අම්පාරේ ඡන්ද වලින් සිංහලයන් රජුන් තනන කට්ටිය කොරමු. එතකොට මේ විදියට අපේ පුරා විද්‍යා ස්ථාන වල ඕනේ විදියට ඩෙඟා නටන්ඩ බැරි වෙයි.

අපිට දේශපාලන බලේ පෙන්නන්ඩ අවස්ථාවක් හම්බු වෙලා තියෙන්නේ. අපිට රිද්දන එවුන්ට අපි මේකෙන් හොඳ හැටි රිද්දමු.

Advertisements
This entry was posted in අල්ලා, ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මුහම්මද්, සිංහල and tagged , , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )