Category Archives: මිෂනාරී

බුද්ධ ශාසන පණත් මගින් සිදු වන්නේ කුමක්ද

සෙනෙවිරුවන් වසර තිහක් පමණ කාලයක් ලංකාවේ ජනී ජනයා භීතියට පත් කළ කොටි කැරැල්ල ත‍්‍රස්තවාදයක් ලෙසට හැදින්වීම අදට කොතෙක් දුරට උචිත දැයි සිතා බැලිය යුතු කාලය එළඹ තිබේ. මේ සටන මගින් රට දෙකඩ කීරීමටත් බටහිරට හිතැති ක‍්‍රිස්තියානි සේවාදායක රාජ්‍යක් බිහි කිරීමටත් … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල | Tagged , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දහම්පල් හිමිය අප විරව තංස

සෙනෙවිරුවන් දිගු නිදහස් අරගලයකින් පසු ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජයාගෙන් නිදහස ලැබූවේ 1947 වසරේ අගෝස්තු මස 15 වනදාය. එහි ප්‍රථම අග්‍රාමාත්‍ය තනතුරට පත් වූයේ ජවහලාල් නේරු මහතාය. එහෙත් ඉන්දියාව පූර්ණ ස්වරාජ්‍ය උදෙසා ඉතා ඉක්මනින් කටයුතු කරලීමේ ප්‍රතිඵලයක් වශයෙන් එහි ප්‍රථම ජනාධිපතිවරයා ලෙස … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, උරුමය, ජාතික චින්තනය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල | Tagged , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

විජාතික බලවේග සහ ජාතික බලවේග අතර සටන කුමක් වේවිද

වත්මන් ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන බල අරගලය ගැන පැහැදිලි කරන මනා අවස්ථාවක් ලෙසට සැලකිය හැකිය. යටත් විජිත සමයට පෙරාතුව පවා මෙවැනි බල අරගල ලංකා දේශපාලන තලයේ දකින්ට තිබුණි.අපේ රට 1815 දී බ්‍රිතාන්‍යයන් සතු වූයේ එවැනි බල අරගලයක උච්චතම අවස්ථාවේදීය. න්‍යෂ්ටියේ සිදු … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල | Tagged , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඇහැලේපොළ නාඩගම වෙතින් උගත යුතු පාඩම්

වසර දෙදහස් පන්සීයක කාලයක් සිංහල රාජ්‍ය බලය අරභයා කල සටන ඉතිහාසයේ ලියැවෙන්නේ රාජාවලියේ බල අරගලයක් ලෙසටය. මෙම බල අරගලය ඊට ආවේණික ශිල්ප ක්‍රමයන් ගෙන් සමන්විතය. සිංහල රාජ්‍යය පවත්වා ගෙන යෑම අරමුණු කර ගනිමින් කළ මේ බල අරගලය ඇතැම් විට සතුරු … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල | Tagged , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ධර්මපාලතුමාට එරෙහි වූ බලවේග – 10

ධර්මපාලතුමාට එරෙහිව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ කෙනෙහිලිකම්..!අනගාරික ධර්මපාල සිය ජාතික ව්‍යාපාරය කිසිවෙකුගේ විරෝධයකින් තොරව නිදහසේ කරගෙන ගියේ යැයි නොසිතිය යුතුය. ධර්මපාලතුමා සිය ව්‍යාපාරය මෙහෙයවූයේ ඉංග්‍රීසීන්ගේ දැඩි පරීක්ෂාව මධ්‍යයේ බව එකී ඓතිහාසික අවධිය පරීක්ෂා කිරීමේදී පෙනී යයි. හේ ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ජනයා කුපිත … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සර්වබලධාරී, සිංහල | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ධර්මපාලතුමාට එරෙහි වූ බලවේග – 09

ධර්මපාලතුමාට එරෙහිව රිචඩ් ද සොයිසා..! අනගාරික ධර්මපාලතුමාට එරෙහිව අයුක්ති සහගත ලෙස මත දැක්වූවන් අතර මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ද වේ. සොයිසාගේ ඒ විග්‍රහය 1990 පෙබරවාරි 11 වන දින Sunday Island පුවත්පතේ පළ වී තිබේ. එය සිංහලට නඟා 1990 ජූනි ‘යුක්තිය’ … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සර්වබලධාරී, සිංහල | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ධර්මපාලතුමාට එරෙහි වූ බලවේග – 07

අනගාරික ධර්මපාල චරිතය නිර්දය ලෙස විවේචනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රකට මාක්ස්වාදි විචාරකයෙක් වන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත් ය. මීට ඉහත ලිපියෙන් සුචරිත ගම්ලත් ධර්මපාලතුමා පිළිබඳ කළ විවේචනයක් උද්ධරණය කොට දැක්වීමි. මේ විවේචනයෙන් ඔහු කියා සිටින්නේ ධර්මපාල ජාතිභේදයත්, ජාතීන් අතර වෛරයත් ඇවිළ … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, ජාතික චින්තනය, ජාතිවාදය, බෞද්ධ, මිෂනාරී, සර්වබලධාරී, සිංහල | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න