Tag Archives: ආගමික නිදහස

බුද්ධ ශාසන පණත් මගින් සිදු වන්නේ කුමක්ද

සෙනෙවිරුවන් වසර තිහක් පමණ කාලයක් ලංකාවේ ජනී ජනයා භීතියට පත් කළ කොටි කැරැල්ල ත‍්‍රස්තවාදයක් ලෙසට හැදින්වීම අදට කොතෙක් දුරට උචිත දැයි සිතා බැලිය යුතු කාලය එළඹ තිබේ. මේ සටන මගින් රට දෙකඩ කීරීමටත් බටහිරට හිතැති ක‍්‍රිස්තියානි සේවාදායක රාජ්‍යක් බිහි කිරීමටත් … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල | Tagged , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දහම්පල් හිමිය අප විරව තංස

සෙනෙවිරුවන් දිගු නිදහස් අරගලයකින් පසු ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජයාගෙන් නිදහස ලැබූවේ 1947 වසරේ අගෝස්තු මස 15 වනදාය. එහි ප්‍රථම අග්‍රාමාත්‍ය තනතුරට පත් වූයේ ජවහලාල් නේරු මහතාය. එහෙත් ඉන්දියාව පූර්ණ ස්වරාජ්‍ය උදෙසා ඉතා ඉක්මනින් කටයුතු කරලීමේ ප්‍රතිඵලයක් වශයෙන් එහි ප්‍රථම ජනාධිපතිවරයා ලෙස … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, උරුමය, ජාතික චින්තනය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සිංහල | Tagged , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව හා චෞද්රිගේ නසරිස්‌තානය:

චතුර පමුණුව චෞද්රි රහමන් අලි මුස්‌ලිම්වරුන් වෙනුවෙන් පකිස්‌තානය නිර්මාණය කළ යුතුයෑයි මුලින්ම ප්‍රකාශ කළ පුද්ගලයාය. පකිස්‌තානය යන නම නිර්මාණය කළේත් මොහුය. එමෙන්ම ඉන්දියාව පුරාම මුස්‌ලිම් රාජ්‍ය ඇතිකළ යුතුය යන මතයේ දැඩිව සිටි පුද්ගලයකු වන මොහු ශ්‍රී ලංකාවේද මුස්‌ලිම් රාජ්‍ය දෙකක්‌ … දිගටම කියවන්න

Posted in අල්ලා, ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, මුහම්මද්, සිංහල | Tagged , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

ලොවට බණ කියන ඇමරිකාවේ ආගමික නිරුවත

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ඇමෙරිකා එක්‌සත් ජනපදය ලෝකය ඉදිරියේ පෙනී සිටින්නේ කිසිදු ආගමක්‌ සමග නොබැඳුන අනාගමික රාජ්‍යයක්‌ වශයෙනි. ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව සිඳී ඇතැයි වරින් වර රාජ්‍ය නියෝජිතයන් කරන ප්‍රකාශන අපට දැන් හුරුපුරුදුය. එය … දිගටම කියවන්න

Posted in උරුමය, ජාතික චින්තනය, දේශපාලන, සිංහල | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

මුස්ලිම් අන්තවාදය හමුවේ යළි යළිත් ගැලවී යන විකල්ප ගෝත්‍රයේ විශ්ව සාධාරණ වෙස් මුහුණු

ඉසුරු ප‍්‍රසංග – යුතුකම සංවාද කවය මුස්ලිම් ප‍්‍රශ්නයක් පිළිබඳ පෙර නුවූ අන්දමේ දේශපාලන කැළඹීමක් මේ වනවිට රට තුළ ඉස්මතු වෙමින් තිබෙන්නේ කාලයක සිටය. අලූත්ගම ප‍්‍රදේශයේ පසුගිය දා ඇතිවූ අවාසනාවන්ත ජාතිවාදී ගැටුමද ඒ කැළඹීමේ නරක ප‍්‍රකාශනයක් වන අතර මේ වන විට … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මුහම්මද්, සිංහල | Tagged , , , , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

දෙවනගල බෞද්ධ උරුමයට කොකා පෙන්වන දේශපාලනය

මතුගම සෙනෙවිරුවන්       ඓතිහාසික දෙවනගල පුදබිම වර්තමානය වන විට අන්‍යාගමිකයන් ගේ ග්‍රහණයට ගොදුරුව ඇත.කටුගහවත්ත කඩ මණ්ඩියෙන් මෙන්ම අයගම හන්දියේ ඉදිරිපිට මාර්ගයෙන්ද උඩපමුණුව මාර්ගයෙන් ද දෙවනගලට පිවිසිය හැකි වන අතර එහි මස්තකයට දර්ශනය වන්නේ සතර කොරළයේ කඩයිම් බව කිව යුතුය. ජූනි … දිගටම කියවන්න

Posted in අල්ලා, ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මුහම්මද්, සර්වබලධාරී, සිංහල | Tagged , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහර

      මතුගම සෙනෙවිරුවන්       කොලඹ නුවර මාර්ගයේ කඩුගන්නාව බලන දුර්ගය තරණය කරන කල්හි දකුණු පසින් දිස් වන රමණීය චිත්‍රණයට අයත් කඳු පන්ති අතර බතලේගල හා දෙවනගල විසින් දක්වන්නේ අපූරු චමත්කාරයකි. මවනැල්ල හෙම්මාතගම පාරේ කිලෝ මීටර් නයවයක් පමණ ගමන් කරන කල්හි … දිගටම කියවන්න

Posted in අල්ලා, ඉතිහාසය, ඉස්ලාම්, උරුමය, ජාතික චින්තනය, ජාතිවාදය, දේශපාලන, බෞද්ධ, මුහම්මද්, සිංහල | Tagged , , , , , , , | ප්‍රතිචාරයක් ලබාදෙන්න