Tag Archives: පානදුරා වාදය

THE GREAT DEBATE – PANADURA WADAYA ( THE SUMMARY IN ENGLISH)

SUMMARY T H E    G R E A T      D E B A T E Rev. David de Silva He argued that Buddhists believe that there is no soul or irreducible “self”, quoting various Buddhist scriptures to that effect, like: … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, බෞද්ධ, මිෂනාරී | Tagged , | ප්‍රතිචාරයක් ලබාදෙන්න

පානදුරා වාදය – 8 වෙනි කථාව

(වර්ෂ 1873 අගෝස්තු 28 වෙනි දින සවස 4 පටන් 5 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද  උන්නාන්සේ විසින් කල කතාව ) මේ පාදිලි තැන මීට ඉහත කතා කරද්දී  මට ‘විරුද්ධ කාරයා’ය කියාත් මවිසින් ඒ ගැන කාරනා කීවායින් පසු ‘මිත්‍රයාය’ කියාත් ව්‍යාවහාර කාලය. එයින් ඔහුගේ … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සර්වබලධාරී | Tagged | ප්‍රතිචාරයක් ලබාදෙන්න

පානදුරා වාදය – 7 වෙනි කථාව

(වර්ෂ 1873 අගෝස්තු 28 වැනි දින සවස 3 පටන් 4 දක්වා  දාවිත් ද සිල්වා පාදිලි උන්නාන්සේ විසින් කල කතාව.)  මේ සවස කතා කලින් පසු මේ වාදය හමාර වෙනවාය.  එම  නිසා  මේ  අන්තිම  කතාව  යහපත් ලෙස අසා සිත් වලට ගන්නා මෙන් මේ  සමුහයාගෙන්  ඉල්ලමි.   බුද්ධ  පක්ෂයට   කතා කරන  මේ  උන්නාන්සේට  මම  “විරුද්ධ  කාරයාය”   කියා   කීවාය කියා කෝපවී ඔහු මට ”හතුරාය”යන නමක් කියාගෙන එනවාය.  “විරුද්ධ කාරයා” යන  වචනයේ  … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සර්වබලධාරී | Tagged | ප්‍රතිචාරයක් ලබාදෙන්න

පානදුරා වාදය – 6 වෙනි කථාව

(1873  අගෝස්තු මස 28 වැනි දින උදේ 9 පටන් 10 දක්වා මොහොට්ටිවත්තේ ගුණානන්ද උන්නාන්සේ  විසින් කල කතාව.) මගේ මිත්‍රවු මේ සිරිමාන්න කතිසේරු තැන බුද්ධාගමට විරුද්ධව  මෙපමණ   වෙලා කළාවූ කතාව   හාත්පසින්ම පණ්ඩිත ගෝචරවූ කතාවක්  නොවේය. මොහු පළමුවෙන්ම කතාකරන්ට පටන් ගත්තේ  උණ රෝගයක් ගැනය. ඒ … දිගටම කියවන්න

Posted in ඉතිහාසය, දේශපාලන, බෞද්ධ, මිෂනාරී, සර්වබලධාරී | Tagged | ප්‍රතිචාරයක් ලබාදෙන්න